Suzuki Jimny / Toyota Rav4

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මේ වාහන 2ක පාවිච්චි කරන / කරපු / හොදට දන්න අය ඉන්නවයි මේකෙ?
    කොහොමෙයි තත්වෙ, විසේසයෙන Jimny එකේ :eek:

    නඩත්තුව එහෙම කොහොමද, ස්පෙයා පාට්ස් තිබේද, ආවෙනික ලෙඩ තිබේද

    Rav4 - 1995-2000, 1800/2000cc, petrol, auto
    Jimny - 2000-2005, 1300cc, petrol, auto
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    මේ වාහන 2ක පාවිච්චි කරන / කරපු / හොදට දන්න අය ඉන්නවයි මේකෙ?
    කොහොමෙයි තත්වෙ, විසේසයෙන Jimny එකේ :eek:

    නඩත්තුව එහෙම කොහොමද, ස්පෙයා පාට්ස් තිබේද, ආවෙනික ලෙඩ තිබේද

    Rav4 - 1995-2000, 1800/2000cc, petrol, auto
    Jimny - 2000-2005, 1300cc, petrol, auto

    enna malli api damu lease ekak

    Jimmy eka hodai bn
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka
    මේ වාහන 2ක පාවිච්චි කරන / කරපු / හොදට දන්න අය ඉන්නවයි මේකෙ?
    කොහොමෙයි තත්වෙ, විසේසයෙන Jimny එකේ :eek:

    නඩත්තුව එහෙම කොහොමද, ස්පෙයා පාට්ස් තිබේද, ආවෙනික ලෙඩ තිබේද

    Rav4 - 1995-2000, 1800/2000cc, petrol, auto
    Jimny - 2000-2005, 1300cc, petrol, auto
    Jimny eka full transfer case (low range) ladder frame ekka enne.. patta sturdy wahane. Rav4 car based monocoque frame. Jimny walata parts ehema adui local agent anthima chora (AMW) Vitara eka tiyena hinda dannawa un gawa godak welawata oil filter ekak wath naa.. Toyota lanka gana ithin amuthuwen kiyanna oni nane.. aftermarket kalinum tiyenawa jimny