Oya 2ken nam RAV4 thama. Jimny eka lankawe echchara market naha. enisa spare parts adui.
me katawa aththa Jimny vehicle eka podiyata penunata puduma off road capability ekak tiyenne.. normal use ekata nam Rav 4 eka hoday me deken..Off road wage yanawa nam Jimny. Rav4 ekath shape.
එකපාර ගෙවල ගන්නවය කියන්නෙ...ලීසිං ඕන්නෑ ලු..![]()
![]()
යකො කිරියටම සල්ලි බෙදපු(මූ අපිට දුන්නෑ,ඒක වෙනම කතාවක්.අපි බලාගමු ඒක.) @Solo Rider මේ වාහනයක් ගන්න උඹෙන් ලීසිං ගනී කියල හිතනවද.මට පේන හීන කැටගරියට වැටෙන්න ඕනද බොට..dannawa dannawa![]()
![]()
![]()
යකො කිරියටම සල්ලි බෙදපු(මූ අපිට දුන්නෑ,ඒක වෙනම කතාවක්.අපි බලාගමු ඒක.) @Solo Rider මේ වාහනයක් ගන්න උඹෙන් ලීසිං ගනී කියල හිතනවද.මට පේන හීන කැටගරියට වැටෙන්න ඕනද බොට..![]()
![]()
ඒක තමයි උලමො කියන්නෙ.ඒ බව දැන දැන උඹ ලීසිං දෙන්න අහන්නෙ.උඹ ඌත් එක්ක සෙල්ලං කරනවද...උඹට ආසයිද තව ටිකක් කල් ඔය ජොබ් එක කරගෙන ඉන්න...pissuda yakoo muge black money ma tynwa bara ganak![]()
![]()
![]()

ඒක තමයි උලමො කියන්නෙ.ඒ බව දැන දැන උඹ ලීසිං දෙන්න අහන්නෙ.උඹ ඌත් එක්ක සෙල්ලං කරනවද...උඹට ආසයිද තව ටිකක් කල් ඔය ජොබ් එක කරගෙන ඉන්න...![]()
![]()

මම දන්නව බං.එක තමයි කිව්වෙ.e friendship ekata yakoooo nathuwa business ekata neme![]()
![]()
![]()