suZuki Swift 1.3 Help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්සලා අපේ ගෙදර තියෙන suZuki Swift එකේ passenger side ඉස්සරහින් AC එකේ වතුරද කොහෙද පල්ලෙහාට එනවා එක හදන්න ගොඩක් වියදමක් යනවද ? මම වාහන ගැන වැඩිය දන්නේ නැ දන්නා අය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ....
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    Godak welawata meeyo kaala filter eka. AC Eke filter ekak tiyenawa e side eke..eka galola balapan. AUTO AC thanakata geniyapan. 3000k wage gani.
     
    • Like
    Reactions: Tanto