Suzuki Swift beetle (JAPAN) Car විස්තර

thara007

Member
Aug 25, 2009
231
13
0
මචන්ලා, දන්න කෙනෙක් කියනවාද Suzuki Swift beetle (JAPAN) කාර් එකේ කොච්චරක් Petrol වැඩ කරනවාද කියලා.
කාර් එක දැනට කරන කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකකුත් කියන්න.

kx73.jpg

අනිත් කට්ටිය BUMP එකක්වත් දාලා යන්න.
 
VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
සිටි ට්‍රැෆික් එකෙ 10-11
සාමාන්‍ය ධාවනයේදි 13-14
දුර ...15+

(1.3l)
 
Last edited:
  • Like
Reactions: thara007

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් ඕකෙ 2010 පස්සේ ආපු new face එක තමයි පට්ට බන්.ඒකක් ගනින්.2010 ඉස්සරල එක මටනම් එච්චර අල්ලන්නෙ නැ
    පරන එක
    2007_Suzuki_Swift_01.jpg

    අලුත් එක
    2012-Suzuki-Swift-Sport-UK-Price-1.jpg

    Last edited:

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    මචන් ඕකෙ 2010 පස්සේ ආපු new face එක තමයි පට්ට බන්.ඒකක් ගනින්.2010 ඉස්සරල එක මටනම් එච්චර අල්ලන්නෙ නැ
    පරන එක
    2007_Suzuki_Swift_01.jpg

    අලුත් එක
    2012-Suzuki-Swift-Sport-UK-Price-1.jpg

    thanks machan.

    mata thawama ekak set une na. danna kagen hari poddak visthara hoyanawa me dawas tike.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Car eka nm hodai...mama danna widiyata CITY 10 thama uparima karanne...

    magen GP5 ekak gatta customer kenk kiuwuwa..mans Swift eke masekata full tank 4 parak gahana eka GP5 eke gahanne 2-2.5 wage kiyala
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Man Gawa 2008 auto,keyless start perl wite ekak thiyenawa,42500 km wage duwala thiyenne,1 owner ,service record okkoma have,amw thamai danne,man suv ekakata yanna idea ekak thiyenawa,eka nisa meka denna inne,intrest ekak thiyenawanam kiyapan
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    Man Gawa 2008 auto,keyless start perl wite ekak thiyenawa,42500 km wage duwala thiyenne,1 owner ,service record okkoma have,amw thamai danne,man suv ekakata yanna idea ekak thiyenawa,eka nisa meka denna inne,intrest ekak thiyenawanam kiyapan

    picture and details pm me machan
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Man Gawa 2008 auto,keyless start perl wite ekak thiyenawa,42500 km wage duwala thiyenne,1 owner ,service record okkoma have,amw thamai danne,man suv ekakata yanna idea ekak thiyenawa,eka nisa meka denna inne,intrest ekak thiyenawanam kiyapan

    mata ube car eke pics and details poddak PM karapan macho