Suzuki volty මිලදී ගැනීමට පෙර උදව්වක්
[FONT="]
[/FONT][FONT="]යාලුවනේ මම [/FONT][FONT="]Suzuki volty motorbike[/FONT][FONT="] එකක් ගනන් ටිකක් ආසාවෙන් ඉන්නේ, ඉතින් මම ආසයි ඔයගොල්ලන්ගෙන් මම දන්නේ නැති දෙවල් ටිකක් දැනගන්න.
[/FONT]
[FONT="]විශේෂයෙන්ම[/FONT]
[FONT="]Suzuki volty [/FONT][FONT="]ඉතිහාසය සහ මාදිලි?[/FONT]
[FONT="]Unregistered [/FONT][FONT="]ලංකාවේ ගන්න තියෙනවද[/FONT][FONT="]? [/FONT]
[FONT="]Unregistered [/FONT][FONT="]තියෙනවනම් මිලදී ගනන් හොදම තැන්? සහ මිල ගනන්?[/FONT]
[FONT="]Registered [/FONT][FONT="]වල මිල ගනන්?[/FONT]
[FONT="]විශේෂ මාදිලි (75[/FONT][FONT="]th anniversary model[/FONT][FONT="])?[/FONT]
[FONT="]Spare parts / Maintenance cost[/FONT][FONT="]?[/FONT]
[FONT="]හොදම සර්විස් ස්ථාන?[/FONT]
[FONT="]මොන [/FONT][FONT="]Silencer [/FONT][FONT="]වර්ගද හොදම?[/FONT] [FONT="]([/FONT][FONT="]Supertrapp silencer/Dual silencer[/FONT][FONT="] ද?)[/FONT]
[FONT="]වගේ දේවල් ගැන මට පුංචි විස්තර ටිකක් කියනව නම් ලොකුම ලොකු උදව්වක්....!
[/FONT]
[FONT="]ඊට අමතරව ඔය ගොල්ලො ලග, දන්න තැනක හොදම තත්වයේ [/FONT][FONT="]Suzuki volty [/FONT][FONT="]තිබුනොත්, ඒ ගැනත් මට කියන්න.[/FONT]