Suzuki volty මිලදී ගැනීමට පෙර උදව්වක්

infojaye

Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    Suzuki volty මිලදී ගැනීමට පෙර උදව්වක්

    [FONT=&quot]

    suzuki-TU-250-700px.jpg

    [/FONT][FONT=&quot]යාලුවනේ මම [/FONT][FONT=&quot]Suzuki volty motorbike[/FONT][FONT=&quot] එකක් ගනන් ටිකක් ආසාවෙන් ඉන්නේ, ඉතින් මම ආසයි ඔයගොල්ලන්ගෙන් මම දන්නේ නැති දෙවල් ටිකක් දැනගන්න.
    [/FONT]
    [FONT=&quot]විශේෂයෙන්ම[/FONT]
    [FONT=&quot]Suzuki volty [/FONT][FONT=&quot]ඉතිහාසය සහ මාදිලි?[/FONT]
    [FONT=&quot]Unregistered [/FONT][FONT=&quot]ලංකාවේ ගන්න තියෙනවද[/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]Unregistered [/FONT][FONT=&quot]තියෙනවනම් මිලදී ගනන් හොදම තැන්? සහ මිල ගනන්?[/FONT]
    [FONT=&quot]Registered [/FONT][FONT=&quot]වල මිල ගනන්?[/FONT]
    [FONT=&quot]විශේෂ මාදිලි (75[/FONT][FONT=&quot]th anniversary model[/FONT][FONT=&quot])?[/FONT]
    [FONT=&quot]Spare parts / Maintenance cost[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]හොදම සර්විස් ස්ථාන?[/FONT]
    [FONT=&quot]මොන [/FONT][FONT=&quot]Silencer [/FONT][FONT=&quot]වර්ගද හොදම?[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]Supertrapp silencer/Dual silencer[/FONT][FONT=&quot] ද?)[/FONT]
    [FONT=&quot]වගේ දේවල් ගැන මට පුංචි විස්තර ටිකක් කියනව නම් ලොකුම ලොකු උදව්වක්....!
    [/FONT]
    [FONT=&quot]ඊට අමතරව ඔය ගොල්ලො ලග, දන්න තැනක හොදම තත්වයේ [/FONT][FONT=&quot]Suzuki volty [/FONT][FONT=&quot]තිබුනොත්, ඒ ගැනත් මට කියන්න.[/FONT]
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    wowwwwwwwwwwwww...math balan inne ganna.....mata ganna ekek contact karan inneth lankawata apu gaman....keep this up kolla...matath dana ganna one okkoma wistara..BUMP karan yamu
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Unregistered ලංකාවේ ගන්න තියෙනවා,
    ඕක ඔන් ලයිට් එකක්,ඒක වැඩ කරන්නේ යුනිට් එකකින් ගාන 7500 විතර (පන්චිකාවත්තේ)
    මගේ යාලුවෝ දෙන්නෙක් ගාව තිබුණා,දෙකේම යුනිට් පිච්චුනා..:baffled:
    අනිත් එක මම නම් ඔකේ ඇන්ජිම ගැන සැහිමකට පත් වෙන්නේ නෑ,
    ඇන්ජිමෙන් සද්දයක් එනවා මලාට හදන්න බැ.:no:
    එකේ හැටිලු..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    engine eke saddayak ena eka hodaine bun....saddayak enneththan thama engine eke awula :rofl::rofl:;)
     
    eshan1

    Junior member
  • Jan 8, 2008
    197
    13
    18
    Bike eka hodai. Badge model ekak ganin machan. Tikak withara barai. 250k widiyata petrol hodai 25k withara karanawa bt handling ithin echcharama hoda na
    :(
    Classic bike ekakma ona nam oka ganin ithin naththan jade ekakata palayan bun. ;)

    mage gawath badge model ekak thibun unreg gaththe 250000ta nd 1yr wage use karala dunna 230000 awulak na shp bike eka.
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hodi yanna pulwan fuel madi habei.....25 tma 4 silindr ekakat 25 krna eke meke madi mage nm adahasa
     
    eshan1

    Junior member
  • Jan 8, 2008
    197
    13
    18
    ow machan 28k wageth eka parak kala bt mama oka balanna giye na hamadama. kattiya kiyanne nam 30-35 kiyala. mama hithanne na echchara karawi kiyala :P

    jade or hornet ekakata palayan :)
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    [FONT=&quot]

    suzuki-TU-250-700px.jpg

    [/FONT][FONT=&quot]යාලුවනේ මම [/FONT][FONT=&quot]Suzuki volty motorbike[/FONT][FONT=&quot] එකක් ගනන් ටිකක් ආසාවෙන් ඉන්නේ, ඉතින් මම ආසයි ඔයගොල්ලන්ගෙන් මම දන්නේ නැති දෙවල් ටිකක් දැනගන්න.
    [/FONT]
    [FONT=&quot]විශේෂයෙන්ම[/FONT]
    [FONT=&quot]Suzuki volty [/FONT][FONT=&quot]ඉතිහාසය සහ මාදිලි?[/FONT]
    [FONT=&quot]Unregistered [/FONT][FONT=&quot]ලංකාවේ ගන්න තියෙනවද[/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]Unregistered [/FONT][FONT=&quot]තියෙනවනම් මිලදී ගනන් හොදම තැන්? සහ මිල ගනන්?[/FONT]
    [FONT=&quot]Registered [/FONT][FONT=&quot]වල මිල ගනන්?[/FONT]
    [FONT=&quot]විශේෂ මාදිලි (75[/FONT][FONT=&quot]th anniversary model[/FONT][FONT=&quot])?[/FONT]
    [FONT=&quot]Spare parts / Maintenance cost[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]හොදම සර්විස් ස්ථාන?[/FONT]
    [FONT=&quot]මොන [/FONT][FONT=&quot]Silencer [/FONT][FONT=&quot]වර්ගද හොදම?[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]Supertrapp silencer/Dual silencer[/FONT][FONT=&quot] ද?)[/FONT]
    [FONT=&quot]වගේ දේවල් ගැන මට පුංචි විස්තර ටිකක් කියනව නම් ලොකුම ලොකු උදව්වක්....!
    [/FONT]
    [FONT=&quot]ඊට අමතරව ඔය ගොල්ලො ලග, දන්න තැනක හොදම තත්වයේ [/FONT][FONT=&quot]Suzuki volty [/FONT][FONT=&quot]තිබුනොත්, ඒ ගැනත් මට කියන්න.[/FONT]

    2006 idan udata ewa ganin

    unregistered 165000 uda thama register karanna dan gananam danna.

    mn gatha ekagen onnam set karala dennam. dan badu thiyenawada danna habai.

    Japan Bike wikunnana thanakin balahan. nathan ikman eke porak innawa gayan gunasinghe kiyala hari kohoma hari gayan kallak thiyena porak ugen ganin. ikman eken uge number eka hayageanin.

    Normal service ekak nam samanaya thanakin kara ganin. karb tune wage loku loku wada japan bike witharak hadana ekek gen hada ganin. mn hadanna danne gatha eka gawatamai.

    aniversary kiyala modle thiyenawa okkoma ekai habai. 2006 uda ekak ganin. 2007/ 2008 nam godak hadai. batch model dan haren gahanawa. batch eka wenuwen salli gidak dila ganna epa. stiker model eka ganin. batch/striker ekama engima ekama bike eka. batch eka nisa loku ganan.

    Silencer kapapu, ewa ganna epa normal silencer eka ganin. wikunanna giyama amarui. cheater bike eka ethakota. classic gathiya yanawa.