උබට පිස්සු බන් 90 කාලේ ඕවා තමා හැමෝම පැද්දේ දැන් තමා ඉන්දියන් ජරාවල් පදින්නේ
ඉතින් ඒක තමා බන් දැන් 90 කාලේ නෙමෙයි නේ

උබට පිස්සු බන් 90 කාලේ ඕවා තමා හැමෝම පැද්දේ දැන් තමා ඉන්දියන් ජරාවල් පදින්නේ

පාට නෙමෙ බන් බලපන්කො බලපු ගමන් නිකන් මට නම් ඇන්ටික් ලූක් එකක් එන්නේ නිකන් 60 දශකේ වගේ බන්
බයික් එක හොද වටිනව ඇති බන් මම නැ කියන්නේ නැ
මම වගේ බයි නොදන්න එකෙක්ට නම් ඕකෙ ලුක් එක හරි නැ ඉතින්
ඉතින් ඒක තමා බන් දැන් 90 කාලේ නෙමෙයි නේ![]()
උබ මේකට මොකද කියන්නේ
![]()
clutch balance නැත්තම් මේවා පදිනවා බොරු
90 bike thama thama padinne
ex ;- jade,hornet,djebel,cbr,xr,baja
eva thama niyama bike set eka

owa nam itin echarama parana nane bun
dan tiyena bike wala penuma balapanko tikak mekat ekka compare karala
anna eka mama kiyanne
bitch please
me design eka hadala thiyenne 1985 ban, thama eka use karanne durable safety nisa.
japana degsin karanne isellama safety eka balala indiyan un isellama balanna lassana ne. sccoty ekak 80 gihin brake gahuwoth kohomda ,

ස්කූටි හොදයි බන් පෙනුම ඔයිට වඩා ඕකෙ ලූක් එක නැනේ බන්![]()
eka ithin eka ekata wenasne ban
mata nam scooty pennanna baha..... eth samaharunta eka maru
personal opinions and perception of style and beauty are different from person to person ban
what looks cool to you may look ridiculous to someone else and vice versa


හුට්ටියෙ තොට තෙරෙන් නැද්ද මම කියන්නේ ලුක් එක ගැන සේෆ්ට් උට්ටවල් නෙමේ
සේෆ්ට් ඩුරබල් හොද ඇති මම කියන්නේ ලූක් එක ෆකො![]()
පාට නෙමෙ බන් බලපන්කො බලපු ගමන් නිකන් මට නම් ඇන්ටික් ලූක් එකක් එන්නේ නිකන් 60 දශකේ වගේ බන්
බයික් එක හොද වටිනව ඇති බන් මම නැ කියන්නේ නැ
මම වගේ බයි නොදන්න එකෙක්ට නම් ඕකෙ ලුක් එක හරි නැ ඉතින්
Balagena giyama scooty walata asa kolloth innawa. Edited - Baya nathuwa Car ekak gawa nawathnna puluwan![]()
looka kiyane bun old look ekak ne bun
issara kale parana naluwo paddet oya wage ewane bun
watinawa athi bun
skooty walata wada 1000 gunayak meka hoda athi anik hama athinma
ea unata look eka balapanko kelle
mata meka dakka gaman wije kumaratunga ragapana film matak una bun

