SUZUKI VOLTY

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එක හොඳයි නම් අර කියපු ගානට වටිනවා.ඔර්ජිනල් කෑලි තියෙනවද කියලා බලලා ගනින්.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සිරා බයික් එක. පට්ට ලුක් එක. හැබැයි තනියම යන්න තමා. පිටිපස්සේ යන එකාට එපා වෙනවා.සීට් එක පොඩි.
    නඩත්තුව අමාරුයි. නිකන් බාසෙක්ට දුන්නොත් කනවා. හොඳ වැඩ්ඩේක් නෙමෙයි නම්, බඩුම තමා.
    කෑලි හොයන්න ගියාම එපා වෙනවා. මටත් තිබුනා එකක්. අවුරුදු 4 කට විතර කලින්. පස්සේ විකුණලා දැම්මා...

    පාට්ස් එච්චරම අඩුද මචං එහෙනම් ගන්න එක පාඩුයි.
    තෑන්ක්ස් විස්තර වලට :):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාට්ස් එච්චරම අඩුද මචං එහෙනම් ගන්න එක පාඩුයි.
    තෑන්ක්ස් විස්තර වලට :):):)

    එහෙම අවුලක් නෑ බන්.එකම දේ ඉන්දියන් බයික් පාට්ස් වලට වඩා ටිකක් ගනන් වැඩියි.පංචිකාවත්තේ ඕනි තරම් කෑලි තියෙනවා.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහෙම අවුලක් නෑ බන්.එකම දේ ඉන්දියන් බයික් පාට්ස් වලට වඩා ටිකක් ගනන් වැඩියි.පංචිකාවත්තේ ඕනි තරම් කෑලි තියෙනවා.

    පංචිකාවත්තේ යන්න වෙයිද පොඩි පොඩි දෙටත් .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පංචිකාවත්තේ යන්න වෙයිද පොඩි පොඩි දෙටත් .

    පොඩි පොඩි දේවල් කිවුවේ?

    නෑ.සමහර ඒවා ඔය හොයාගන්න පුලුවන්.සමහර ඒවා බෑ.ඕකේ පාට්ස් ගොඩක් ඒවා Suzuki GN 250(පොලිසියේ මාමලා පදින එක) එකේ පාට්ස් වලට සමානයි.

    බොඩි පාට්ස් නම් පංචිකාවත්තටම එන්න වෙනවා.අනිත් පොඩි පොඩි ඒවා,කේබල් ,බ්‍රේක් වගේ ඒවා හොයාගන්න පුලුවන්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පොඩි පොඩි දේවල් කිවුවේ?

    නෑ.සමහර ඒවා ඔය හොයාගන්න පුලුවන්.සමහර ඒවා බෑ.ඕකේ පාට්ස් ගොඩක් ඒවා Suzuki GN 250(පොලිසියේ මාමලා පදින එක) එකේ පාට්ස් වලට සමානයි.

    බොඩි පාට්ස් නම් පංචිකාවත්තටම එන්න වෙනවා.අනිත් පොඩි පොඩි ඒවා,කේබල් ,බ්‍රේක් වගේ ඒවා හොයාගන්න පුලුවන්

    එහෙනම් අවුලක් නෑ තෑක්ස් මචං විස්තර වලට.
    මම බලපු ගොඩක් බයික් වල තිබ්බ අවුල තමා පොඩි පොඩි තැලීම් තියන එක එහෙම නැති එවාට කියන්නෙ වටිනෙම නැති ගනන්.
    මේ කලු එක තමා ටිකක් හොද එකකට සෙට් උනේ චෙක්කරලා බලන්න ඕනෙ බයික් හදන එක්කෙනෙක් ගෙනිහින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් අවුලක් නෑ තෑක්ස් මචං විස්තර වලට.
    මම බලපු ගොඩක් බයික් වල තිබ්බ අවුල තමා පොඩි පොඩි තැලීම් තියන එක එහෙම නැති එවාට කියන්නෙ වටිනෙම නැති ගනන්.
    මේ කලු එක තමා ටිකක් හොද එකකට සෙට් උනේ චෙක්කරලා බලන්න ඕනෙ බයික් හදන එක්කෙනෙක් ගෙනිහින්.

    ජපන් බයික් ගැන දන්න එකෙක් එක්කන් යන්න.උඹ කොහේද ඉන්නේ?

    මගේ එක

    2s9ojs8.jpg
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ජපන් බයික් ගැන දන්න එකෙක් එක්කන් යන්න.උඹ කොහේද ඉන්නේ?

    මගේ එක

    2s9ojs8.jpg

    :love::love::love::love:
    ලස්සනයි ඔය කලර් එක. ඔය කලර් එකම තමා මාත් හෙවුවෙ ඒත් හම්බ උනේ නෑ.

    දැන් නම් ඉන්නෙ නුවර ගෙවල් කොලඹ මචං
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    ඔව්. පොලිසියේ GN 250 මේකම තමා මම හිතන්නේ. එත් එක සයිලන්සර් 2 නේද ? මේකේ ඒකයි තියෙන්නේ.
    රාජගිරියේ පොට් එකක් තියෙනවා. එකේ ජපන් බයික් කෑලි තියෙනවා. පංචිකාවත්තේ ටිකක් හොයන්න අමාරුයි. (මම දන්න තරමින්)
    කොල්ලුපිටියේ 9th lane එකේ සුපිරි පොරක් ඉන්නවා. ඌව අල්ලා ගන්න හෙනම අමාරුයි. හැබැයි සුපිරි ඩයල් එක. පංචිකාවත්තේ service එකකට දාල එකේ උන් carb එක සුද්ද කරන්න ගිහින් ගම කෑවා. කොල්ලුපිටියේ බුවා තමා ගොඩ දාලා දුන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :love::love::love::love:
    ලස්සනයි ඔය කලර් එක. ඔය කලර් එකම තමා මාත් හෙවුවෙ ඒත් හම්බ උනේ නෑ.

    දැන් නම් ඉන්නෙ නුවර ගෙවල් කොලඹ මචං

    ඕකේ වයිට්,ග්‍රේ(ඈශ් කලර් නෙමෙයි )චෙරි වගේ පාටවලුත් ලස්සනයි.