Suzuki wagon R එකේ 660cc engine ගැන?

macxfadz

Member
Oct 5, 2006
8
0
0
toyota corolla (141 ) එකකුයි suzuki A star (1000cc ) එකකුයි suzuki wagon r stingray එකකුයි , අපි trip එකක් ගියා A star එක තරම් wagon r එක පිකප් නෑ බන් :yes::yes: :oo::oo:

කොහොමහරි A star එකත් එක්ක wagon r එකට යන්න බෑ , A star එක විදිනවා , wagon r එක ගාටනවා, එතකොට corolla (141 ) ගැන කතාකරන්න ඕන නෑ නේ බන් :rofl::rofl::rofl: :rolleyes:

Sport mode try කරාද? Sensors off කරාද?
 
macxfadz

Member
Oct 5, 2006
8
0
0
මම නම් නිතර දෙවෙලේ නුවර - කොළොඹ යනවා ... මට ඉතින් race / overtake කරන්න අමාරු ඉතින් පාන්දර පිඹ ගෙන යන Pick - Up , Hi-Lux කාරයෝ තමයි උන් විදිනවා විදිල්ලක් ඉතින් 660cc vs 2000-3000cc හැප්පෙන්න බැනේ .. ඒ ඇර තමන්ට වාහනේ හුරු උනාම අද්දලා යන්න පුළුවන් ... සමහර වෙලාවට S mode දානවා long vehicle overtake කරන වෙලාවට .. හැබැයි ඉතින් සමහර වෙලාවට accelerate කරද්දී Auto - idling stop එක මළ ඇනයක් ... Radar Brake Sensors off කරාම ඉතින් full manual handling තමා except Manual Gear Transmission . හැබැයි ඉතින් sensors off කරන එක risk එකක් ... driver අනුව depend ඉතිං
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එතකොට වැගන් ආර් හයියෙන්ම යන්නෙ sensor off කලාමද?

    kwid එකේ නම් රතු පාට එක තමා හයියෙන්ම යන්නෙ:yes:

    Sensor off karama bara adu wenawalu
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    b.gif
    u.gif
    m.gif
    p.gif

    Wagon R Gannawanam mekath mathaka thiya ganna. issaaha himita wadunath O2 sensor eka yanawa. original japan NTK eka danna aniwa 45-55 athara yanawa. Denso Japan eka nam 20-25th athara ganna puluwan. Insurance claim karan na full amount eka. Anith eka parts wala ganan. 35ta gena Light eka mehe denne 75ta. EK eke unta hinda kiwwe, naththan mage business ekama thama gahala yanne. Mn light part karanna oya asadarana case eka hindama. O2 sensor Denso Japan eka karanawa. NTK ekath boru ganan. NTK Japan eka 35kata wage ganna puluwan nam hodai. Recondition ewa danna epa kawadawath.

    Wagon R ekak gannawa kiyanne BMW ekai, Benz ekak gannawa wage thama part wala ganan walata. BMW ewawath echara ganan na habai.

    Elakiri machan danuwath kalata
    Asawata gatta wage nemei
    Parts walatai full insurance ekai gewwama
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    660 CC වාහන එක්ක 1500, 2000 වගේ compare කරල 660 චාටර්. pick up නෑ කියල වැල් බයිල ගහන්න තරම් මෝඩ වෙන්න එපා බන්. තමන් high engine capacity එකක් තියෙන වාහනයක් පැද්ද කියල අනිත් ඒව පජාත වෙන්නෙ නෑ. අහපු ප්‍රශ්නෙට උත්තර දෙන එක පැත්තක තියල තමන්ගෙ පම්පෝරිය ගහන එක අපේ රටේ උන්ගෙ හැටි.
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මම නම් නිතර දෙවෙලේ නුවර - කොළොඹ යනවා ... මට ඉතින් race / overtake කරන්න අමාරු ඉතින් පාන්දර පිඹ ගෙන යන Pick - Up , Hi-Lux කාරයෝ තමයි උන් විදිනවා විදිල්ලක් ඉතින් 660cc vs 2000-3000cc හැප්පෙන්න බැනේ .. ඒ ඇර තමන්ට වාහනේ හුරු උනාම අද්දලා යන්න පුළුවන් ... සමහර වෙලාවට S mode දානවා long vehicle overtake කරන වෙලාවට .. හැබැයි ඉතින් සමහර වෙලාවට accelerate කරද්දී Auto - idling stop එක මළ ඇනයක් ... Radar Brake Sensors off කරාම ඉතින් full manual handling තමා except Manual Gear Transmission . හැබැයි ඉතින් sensors off කරන එක risk එකක් ... driver අනුව depend ඉතිං

    Nice explanation!