Suzuki Wagon R Hybrid (review)

vishtcp

Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Good Review...!

    මම Stingray 1 පැද්දා අක්කරයිපත්තු යන්න.. හොදට බැලන්ස් තියෙන වාහනේ... petrol 22km/l කලා.. මට නම් දුර යන්න හොදයි භාන්ඩෙ.. 18 වන්ගුව ගද්දි නම් ටිකක් වැනෙනවා... රෝද ටිකක් ලොකුවට ආවා නම් මරු..!

    IMG_20160410_061204.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පට්ට මචං. මෙන්න මෙවටනේ රිවිව් කියන්නේ. රේප් +++

    ජයවේව මචං, පරිස්සමින් පැදපන්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    එල මචන්. හොද Review එකක්...
    +



    Ela machan! :)



    Good Review...!

    මම Stingray 1 පැද්දා අක්කරයිපත්තු යන්න.. හොදට බැලන්ස් තියෙන වාහනේ... petrol 22km/l කලා.. මට නම් දුර යන්න හොදයි භාන්ඩෙ.. 18 වන්ගුව ගද්දි නම් ටිකක් වැනෙනවා... රෝද ටිකක් ලොකුවට ආවා නම් මරු..!

    IMG_20160410_061204.jpg

    balance nan shape. kohomath marutiyakata wadiya 200kg withara weight eka wadi :yes:
    wahane chuti hinda poddak danenawa wadi wangu gaddi. kalin thibba wahane hinda godak danenawa aththe
    ​

    uba insurance damme kohenda?
    Keeyak giyada auruddakataa?

    ceylinco machan. 50k withara giya kiwa
    ​

    පට්ට මචං. මෙන්න මෙවටනේ රිවිව් කියන්නේ. රේප් +++

    ජයවේව මචං, පරිස්සමින් පැදපන්

    niyamai....me wage review ekak kalinuth ekek dala thibba.habai meka hodai...sinhalenma thiyanawa pics ekka.....






    දැන් අන්රෙජිස්ටර් 32-35ත් අතර යන්නේ

    එල මචන්
    :cool::cool::cool:
    ​
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    podi udawwak mage akka kenek ge wagon r newi oya wag thawa ekak tiyenne s akuarin patan ganna ek fog lamp wada naha neh switch ekak hoya ganna naha neh