Suzuki Wagon R Hybrid (review)

vishtcp

Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Good Review...!

    මම Stingray 1 පැද්දා අක්කරයිපත්තු යන්න.. හොදට බැලන්ස් තියෙන වාහනේ... petrol 22km/l කලා.. මට නම් දුර යන්න හොදයි භාන්ඩෙ.. 18 වන්ගුව ගද්දි නම් ටිකක් වැනෙනවා... රෝද ටිකක් ලොකුවට ආවා නම් මරු..!

    IMG_20160410_061204.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පට්ට මචං. මෙන්න මෙවටනේ රිවිව් කියන්නේ. රේප් +++

    ජයවේව මචං, පරිස්සමින් පැදපන්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    එල මචන්. හොද Review එකක්...
    +



    Ela machan! :)



    Good Review...!

    මම Stingray 1 පැද්දා අක්කරයිපත්තු යන්න.. හොදට බැලන්ස් තියෙන වාහනේ... petrol 22km/l කලා.. මට නම් දුර යන්න හොදයි භාන්ඩෙ.. 18 වන්ගුව ගද්දි නම් ටිකක් වැනෙනවා... රෝද ටිකක් ලොකුවට ආවා නම් මරු..!

    IMG_20160410_061204.jpg

    balance nan shape. kohomath marutiyakata wadiya 200kg withara weight eka wadi :yes:
    wahane chuti hinda poddak danenawa wadi wangu gaddi. kalin thibba wahane hinda godak danenawa aththe

    uba insurance damme kohenda?
    Keeyak giyada auruddakataa?

    ceylinco machan. 50k withara giya kiwa

    පට්ට මචං. මෙන්න මෙවටනේ රිවිව් කියන්නේ. රේප් +++

    ජයවේව මචං, පරිස්සමින් පැදපන්

    niyamai....me wage review ekak kalinuth ekek dala thibba.habai meka hodai...sinhalenma thiyanawa pics ekka.....






    දැන් අන්රෙජිස්ටර් 32-35ත් අතර යන්නේ

    එල මචන්
    :cool::cool::cool:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    podi udawwak mage akka kenek ge wagon r newi oya wag thawa ekak tiyenne s akuarin patan ganna ek fog lamp wada naha neh switch ekak hoya ganna naha neh