Suzuki Zen

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අන්තිමට suzuki zen එකක් ගන්න ඔනේ කියල හිතුනා. එලකිරි එකේ කවුරුහරි ලග 2000-2006 විතර කාලේ වාහනයක් තියෙනවා නම් pm එකක් දන්න.. හොද එකක් සෙට් උනොත් ඉක්මනට ගන්නවා...

    970e6f28d77090375b17c3f60839e73c.jpg

    මේ වාහනේ ගැන ඔයාලා දන්න දේවලුත් කොටන් යන්න
     
    • Like
    Reactions: Rummy678 and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    HTML:
    1.danna tharamata hoda wahenyak
    2.mama pedala neha
    3.hodhata ebila wahanei yata ballana godak welawata dirala thiyenawa.
    4.a/c eka poddak check karala ganna godak welawata A/C eke awul enawalu.
    5.interior eka poddak balanna ena plastik keli diranawa.door lock eke nobe eka hodata check karanna meka godak welawata kelawenawa.
    6.body eka hodata check karanna dirachcha then thiyenawada kitala.
    7.hodata pedala balanna engine eken belt wala sound eka gier maru wenakota smooth tha kiyala.
    8.puluwannam dhanna kawuru hari ekkan gihin alternator eka check karala balanna hariyata voltage eka generate wenawada kiyala.
    9.owner ganu kenek nam thwa thun parak withara hodata check karala deparak hitanna:P
    Mewa thama godak balnna ona dewal
    Re-puluwan nam AMW ekata daala engine eka chek karala report eka ganna.falt okkoma eke watenaws cost eka 10000 withara weyi.eth awulak neha passe
    Good journey bro:D
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    Patta machan.... godak watinawa... mama gannakota mewa aniwa balannam

    Rep +++++
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    HTML:
    1.danna tharamata hoda wahenyak
    2.mama pedala neha
    3.hodhata ebila wahanei yata ballana godak welawata dirala thiyenawa.
    4.a/c eka poddak check karala ganna godak welawata A/C eke awul enawalu.
    5.interior eka poddak balanna ena plastik keli diranawa.door lock eke nobe eka hodata check karanna meka godak welawata kelawenawa.
    6.body eka hodata check karanna dirachcha then thiyenawada kitala.
    7.hodata pedala balanna engine eken belt wala sound eka gier maru wenakota smooth tha kiyala.
    8.puluwannam dhanna kawuru hari ekkan gihin alternator eka check karala balanna hariyata voltage eka generate wenawada kiyala.
    9.owner ganu kenek nam thwa thun parak withara hodata check karala deparak hitanna:P
    Mewa thama godak balnna ona dewal
    Re-puluwan nam AMW ekata daala engine eka chek karala report eka ganna.falt okkoma eke watenaws cost eka 10000 withara weyi.eth awulak neha passe
    Good journey bro:D

    good ...
     
    • Like
    Reactions: nineheart

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාකට් නැති කතන්දරේ ඇති වෙලා තියෙන්නේ 2001-2006 ඇල්ටෝ සෙන් එකම ගානට මිනිස්සු හිතන නිසා. ඒත් වාහන දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඇන්ජිමේ සිට ඉඩකඩ දක්වා. මම අවුරුදු 2ක් පැද්ද 2005 සෙන් එකක්. කියන්න තරම් අවුල් කිසිම දෙයක් නෑ. වාහනේ විකුණන්න ප්‍රශ්නෙකුත් නෑ. 2016 වික්කේ. ඇඩ් එක දාලා පැය දෙකෙන් වාහනේ වික්කා.

    ප්‍රශ්ණ එන්න තැන් කියන්නම්.
    දිරුම් බලපන් වාහනේ පරණ නිසා. දකුණු පැත්තේ ඩෝ ලොක් එක තමා අවුල එන්නේ. අවුල් වෙනව මයි. එහෙම වෙන්නේ පාවිච්චිය වැඩි නිසා.
    පිටිපස්සේ බර දාලා යන්න වලවල් තියෙන පාරවල් වල යන්න බෑ යට වදිනවා. හැබැයි බර දාලා හයිවේ වල එහෙම පට්ට ස්ටේබල්. 130ට දෙදරන්නේ නැතුව යන්න පුළුවන්. ඒසී රේඩියේටර් අවුල් තියෙනව නම් තියෙන්නේ පරණ නිසයි. 2006 වාහනයක් ගත්තත් අවුරුදු 12ක් පරණයි නේ.
     
    Mara watinawa machan ube upades tika.. mokada ubalata athdekim thiyenawane.. meke thel koohomada karanne machan.. Insurance Revenue Licence walatath ekka samanya wiyadan kohomadha machan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mara watinawa machan ube upades tika.. mokada ubalata athdekim thiyenawane.. meke thel koohomada karanne machan.. Insurance Revenue Licence walatath ekka samanya wiyadan kohomadha machan

    කොළඹ නම් 10-12 තමා. කවුරු මොන කතා කිව්වත් 10-12 තමා. දුර නම් 15-16 කරනව. හයිවේ එකේ 70-80 වගේ ගානට නම් ඊටත් වඩා කරනව. මම 2014 ගත්තේ 2005 වාහනයක් 11.30ට. ඒ කාලේ රු. 24,000ක් ෆුල් ඉන්සුවරන්ස්. වාහනේ නම් හොදා. පාට්ස් වලට පොඩ්ඩක් විතර කරදරයි. හැබැයි නැත්තේ නෑ. බඩු තියෙනව.
     
    • Like
    Reactions: nemax

    Thanks Bro