[FONT="]උඹ ළඟ තියන්නේ [/FONT][FONT="]ABS brake [/FONT][FONT="]තියන එකද නැති එකද?[/FONT][FONT="]Without ABS [/FONT][FONT="]5000-5500 ක් වගේ වෙනවා ([/FONT][FONT="]Japan),3500 [/FONT][FONT="]ටත් තියනවා ඒවනම් දාන්න එපා..වැඩක් නෑ බං.[/FONT][FONT="]Car [/FONT][FONT="]එකේ [/FONT][FONT="]ABS [/FONT][FONT="]තියනව නම් [/FONT][FONT="]ABS [/FONT][FONT="]නැති [/FONT][FONT="]CV [/FONT][FONT="]එකක් අරගෙන දැන් හයි කරල තියන [/FONT][FONT="]CV[/FONT][FONT="]එකේ [/FONT][FONT="]ABS[/FONT][FONT="] [/FONT][FONT="]ring [/FONT][FONT="]එක අලුත් එකට දාල හයිකරපන්.[/FONT]