SW & DevOps වලට වැඩියෙන්ම යූස් කරන Linux Distro එක මොකක්ද?

Your most used Linux distro in enterprise level?

  • Red Hat Linux (RHEL)

    Votes: 16 51.6%
  • CentOS

    Votes: 8 25.8%
  • Debian

    Votes: 9 29.0%
  • Ubuntu

    Votes: 19 61.3%
  • OpenSUSE

    Votes: 1 3.2%
  • Other

    Votes: 1 3.2%

  • Total voters
    31

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එදිනෙදා වැඩ වලට නෙමේ, ජොබ් එකේ, ඔයාගෙ බිස්නස් එකේ (ප්‍රොෆෙශනල් SW & DevOps) රන් කරන Server, Docker වලට වැඩියෙන්ම යූස් කරන Linux Distro එක මොකක්ද කියල වෝට් කරන්න.
    උපරිම වෝට් 3ක් පුලුවන්.

    *Other නම්, ඒ මොන Linux Distro එකද කියන එකත් කමෙන්ට් කරන්න.
    *මොනවගේ හේතු නිසාද ඒ Distro එක තෝරගත්තෙ කියලත් කමෙන්ට් කරන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් නම් Redhat.
    German client කෙනෙක් හිටිය ඌට ඇමරිකන් භීතිකාව නිසා suse පාවිච්චි කරන 😄
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Red Hat Linux (RHEL)​

    Debian​

    Ubuntu​


    දැන් නම් Redhat.
    German client කෙනෙක් හිටිය ඌට ඇමරිකන් භීතිකාව නිසා suse පාවිච්චි කරන 😄


    Redhat for Servers because enterprises support.

    Ubuntu for Docker images because wide variety of tool availability
    guys, red hat lage 'dnf' commands walin wada karana ekei, debian/ubuntu os wala 'apt' command walin wada karana eken, complex wenne nadda lerning eka?
    apt commands ma nemene dnf walin provide karanne. ekanisa os switch wenakota awul neda?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    එහෙම ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. ස්ටයි එක සෙට් උනාම හරියනවා
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    4d379b3310359cfa.png


    කරුමෙට මුන් CentOS EOL කරා. :baffled:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    redhat for servers
    step cousin fedora for personal devices

    whenever someone mention redhat or fedora, i cum
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    guys, red hat lage 'dnf' commands walin wada karana ekei, debian/ubuntu os wala 'apt' command walin wada karana eken, complex wenne nadda lerning eka?
    apt commands ma nemene dnf walin provide karanne. ekanisa os switch wenakota awul neda?
    ehema awulk na machn danna command eka weda kale nathnm google karala balanawa , tkk kiyawala baluwama therenawa mona keyword ekada replace wenna ona kiyala ,

    Redhat 5 and 6 wala service kiyana eka 7 walata awama systemctl una , ehema una kiyala weda kara ganna awulak une na. dnf commands nam hari aduwen thamai use karala thiyenne .