Swamy wants Indian military to save Rajapaksas

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,812
    73,483
    113
    මේ මොන මඟුලක් ද වෙන්න යන්නේ 😓

    Athal Athal Athal

    Owata support wena wada godak wei issarahata. Poddak balan hitapan. Danatama patan aran tiyenne pahala form wechcha kariyo tika demands danna.

    Lapaya mey hama ekama passe hitiyata if he doesn't tie his dogs shit will hit the fan.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870

    රාජපක්ෂලාගේ deal තමයි. රට ඇතුලේ ඕන මඟුලක්. පිටින් ගෙන්නා ගන්නවා කියන්නේ ඉතින්....

    බැහැලා යන්නේ නැතුව ඉල්ලන් කන්න යන්නේ
    කියලා වැඩක් නෑ Deal වගේ
    ------ Post added on Jul 10, 2022 at 10:37 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,812
    73,483
    113
    රාජපක්ෂලාගේ deal තමයි. රට ඇතුලේ ඕන මඟුලක්. පිටින් ගෙන්නා ගන්නවා කියන්නේ ඉතින්....

    කියලා වැඩක් නෑ Deal වගේ
    ------ Post added on Jul 10, 2022 at 10:37 PM
    India intervene karanne ne unta pahala proper path ekak penawanam. But unta dan yanawa aththe Aragaley unge talks and wena ewa. Ewata un aasa ne. Unta pahala rogue nation ekak tiyaganna ona kamak ne. So un intervene wei.

    Apey unge waradda. Ikmanata meka beragathe nathan kela wei wage.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870
    113
    India intervene karanne ne unta pahala proper path ekak penawanam. But unta dan yanawa aththe Aragaley unge talks and wena ewa. Ewata un aasa ne. Unta pahala rogue nation ekak tiyaganna ona kamak ne. So un intervene wei.

    Apey unge waradda. Ikmanata meka beragathe nathan kela wei wage.
    මාර පෙරලිල්ලක් පෙරලෙන්නේ ඔය වගේ සීන් එකක් වුණොත්. හැබැයි ඉන්දියා එහෙම කරන එකක් නෑ. අනිවා US එහෙම කැමති වෙන එකක් නෑ ඕකට

    ඔය එන්නේ අදානිට පුක දීලා ලංකාවේ කෑලි විකුනපුවා ගත්තු උන්
    Hmmm මොකක් හරි මුක්කුවක් ගහ ගන්න විතරයි බලන්නේ වෙලාවේ හැටියට
    ------ Post added on Jul 10, 2022 at 10:45 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870
    113
    මෝදි කියන්නේ මෝඩයෙක් නෙවෙයි එක එකා කියන විදියට නටන්න
    එහෙම වුණොත් හොඳයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    see the reply :lol:

    sowkD9k.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාර පෙරලිල්ලක් පෙරලෙන්නේ ඔය වගේ සීන් එකක් වුණොත්. හැබැයි ඉන්දියා එහෙම කරන එකක් නෑ. අනිවා US එහෙම කැමති වෙන එකක් නෑ ඕකට

    ------ Post added on Jul 10, 2022 at 10:45 PM
    87 දී බැස්සුවේ ඇමරිකන් කාරයන්ගේ කැමත්තෙන්ද?ඒ කාලේ උන් හිටියේ ඇමෙරිකන් කඳවුරට විරුද්ධ පැත්තේ. එදා පුලුවන් නම් අද කොහොමද බැරි වෙන්නේ.අද උන් එදාටත් වඩා ඇමෙරිකාවට කිට්ටුයි.මේදා පාර බැස්සොත් ඒ කාලේ වගේ ගහල පන්නන්න ලේසි නෑ.ප්‍රේමදාසත් නෑ කොටිත් නෑ.
     
    • Sad
    Reactions: B.Chat

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    ඔය උන් හදාගත්ත බලපවුරු රටවල් වල. එක එක වැටෙද්දී වේදනයි ඕකුන්ට. රාජපක්ස වැටුන කියන්නේ ලංකාව නෑ ඉන්දියාවට ඉස්සරහට. චීනෙන් මාර්මයිට් ඉල්ලලා තියෙන්නේ ඕකුන්.චීනේ taiwan වලට ගැහුවයින් පස්සේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඉන්දියාව. චීනේ නෙලුවොත් පකිසොත් නෙළයි අනික් පැත්තෙන්. russia එන්නෙත් නෑ චීනේ එක්ක අරගන්න.
     
    • Like
    Reactions: JokerFan and B.Chat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    8 pass army karayonta thama beraganna wenne thopiawa indian army eka awoth
    පලු යන්න බැනපු උන්ම ගුණ වයයි එහෙම වුනොත්.

    එහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑ .කලින් පාර උන් ආවම ආමි එක කඳවුරු වලට ගාල් කලානේ.
     
    • Like
    Reactions: B.Chat