Swarnawahini දාන්න ඉක්මනට

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Swarnawahini දාන්න ඉක්මනට

    අන්න swarnawahini amozon ලංකා හොරා ඉන්නවා, ගෑනුන්ට Internet money ගැන talk දෙනාව
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කීයක් වගේ යනවද බං පැය බාගෙට මටත් මොකක් හරි පටන් ගන්න ඕනෙ
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    සල්ලි හොයන්න චැනල් වලට හෙන ගේමක් දෙන්න වෙලා.
    https://primenews.lk/2019/09/10/rupavahini-9
    ඉන්ටර්නෙට් එක නිසා චැනල් වහන්න වෙලා තියෙන්නෙ. මුන් ඒක පිලිගන්නෙ නැතුව සභාපතිනියයි, අමාත්‍යංශයයි මාරු කර කර ඉන්නවා. :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Swarnawahini promote කරන්නේම ලෝක හොරු:lol:

    23-Overwhelmed.png

    හපොයි ඔව්...
    කාලයක් ගාල්තැන්නෙ කපු උන්නැහැ..
    කාලයක් ඇඟිලි 20ටම මුදුදාපු වාලම්පුරි කාරයෙක්

    ඔෆිස් එකේ ඉන්නෙ බන් බලන්න විදියක් නෑ...
    අතේ මිටේ තියන පින්වතෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ලකෝ..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    23-Overwhelmed.png

    හපොයි ඔව්...
    කාලයක් ගාල්තැන්නෙ කපු උන්නැහැ..
    කාලයක් ඇඟිලි 20ටම මුදුදාපු වාලම්පුරි කාරයෙක්

    ඔෆිස් එකේ ඉන්නෙ බන් බලන්න විදියක් නෑ...
    අතේ මිටේ තියන පින්වතෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ලකෝ..

    දැන් ඉවරයි පැය භාගයක්නෙ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    23-Overwhelmed.png

    හපොයි ඔව්...
    කාලයක් ගාල්තැන්නෙ කපු උන්නැහැ..
    කාලයක් ඇඟිලි 20ටම මුදුදාපු වාලම්පුරි කාරයෙක්

    ඔෆිස් එකේ ඉන්නෙ බන් බලන්න විදියක් නෑ...
    අතේ මිටේ තියන පින්වතෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ලකෝ..

    :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවගේ උදේට එන වැඩිහරියක් ඔයවගේ තමා කේන්දරකාරයෝ බියුටි කල්චර් කාරයෝ ගණන් කාරයෝ පිරිලා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සල්ලි හොයන්න චැනල් වලට හෙන ගේමක් දෙන්න වෙලා.
    https://primenews.lk/2019/09/10/rupavahini-9
    ඉන්ටර්නෙට් එක නිසා චැනල් වහන්න වෙලා තියෙන්නෙ. මුන් ඒක පිලිගන්නෙ නැතුව සභාපතිනියයි, අමාත්‍යංශයයි මාරු කර කර ඉන්නවා. :lol:

    Munta Official liyumak yawaddi hariyata dinayak wath dala yawanna bane. 10/28 kiyala dala thiyenne. Ekko mu anagathe indan me liyuma liyala thiyenne.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Munta Official liyumak yawaddi hariyata dinayak wath dala yawanna bane. 10/28 kiyala dala thiyenne. Ekko mu anagathe indan me liyuma liyala thiyenne.
    නෑ බන්. රුවන්ට මාසෙ මාරුවෙලා. ඒ අස්සෙ බ්ලොග් එක ලියපු එකා ඩයලොග් ඉන්ටර්නෙට් වලින් ලොග් වෙලා. :lol:
    Letter.jpg

    සිරි ලන්කා මාතා... අප ස් රී... :love: