bump bump
cal deela byte karamu


Swarnawahini promote කරන්නේම ලෝක හොරු![]()
![]()
හපොයි ඔව්...
කාලයක් ගාල්තැන්නෙ කපු උන්නැහැ..
කාලයක් ඇඟිලි 20ටම මුදුදාපු වාලම්පුරි කාරයෙක්
ඔෆිස් එකේ ඉන්නෙ බන් බලන්න විදියක් නෑ...
අතේ මිටේ තියන පින්වතෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ලකෝ..
දැන් ඉවරයි පැය භාගයක්නෙ
![]()
හපොයි ඔව්...
කාලයක් ගාල්තැන්නෙ කපු උන්නැහැ..
කාලයක් ඇඟිලි 20ටම මුදුදාපු වාලම්පුරි කාරයෙක්
ඔෆිස් එකේ ඉන්නෙ බන් බලන්න විදියක් නෑ...
අතේ මිටේ තියන පින්වතෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ලකෝ..


සල්ලි හොයන්න චැනල් වලට හෙන ගේමක් දෙන්න වෙලා.
https://primenews.lk/2019/09/10/rupavahini-9
ඉන්ටර්නෙට් එක නිසා චැනල් වහන්න වෙලා තියෙන්නෙ. මුන් ඒක පිලිගන්නෙ නැතුව සභාපතිනියයි, අමාත්‍යංශයයි මාරු කර කර ඉන්නවා.![]()
නෑ බන්. රුවන්ට මාසෙ මාරුවෙලා. ඒ අස්සෙ බ්ලොග් එක ලියපු එකා ඩයලොග් ඉන්ටර්නෙට් වලින් ලොග් වෙලා.Munta Official liyumak yawaddi hariyata dinayak wath dala yawanna bane. 10/28 kiyala dala thiyenne. Ekko mu anagathe indan me liyuma liyala thiyenne.

