SWER - Single-wire earth return
කරන්ට් එකෙන් බලබ් එකක් පත්තුකරගන්ඩ අපිට වයර් දෙකක් ඕනනෙ.. හැම වැඩකදිම වයර් දෙකක් ඕන..
එක වයර් එකක් වෙනුවට අපිට පොළව පාවිච්චි කරන්ඩ පුලුවන් නේ.. එතකොට උඩින් යන්නෙ එක වයර් එකයි
මේක ඩීසී කරන්ට් එකටත් පුලුවන් වගේ..