AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    SWER - Single-wire earth return

    කරන්ට් එකෙන් බලබ් එකක් පත්තුකරගන්ඩ අපිට වයර් දෙකක් ඕනනෙ.. හැම වැඩකදිම වයර් දෙකක් ඕන..
    එක වයර් එකක් වෙනුවට අපිට පොළව පාවිච්චි කරන්ඩ පුලුවන් නේ.. එතකොට උඩින් යන්නෙ එක වයර් එකයි :rolleyes:

    reduced_Mandeno%20document%20image%201.jpg

    මේක ඩීසී කරන්ට් එකටත් පුලුවන් වගේ..

    SWER-test.GIF

    SWER-prius011x.JPG

    SWER-bulb013x.JPG
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පොළව හොද සන්නායකයක් නෙවෙයි.
    මේ වැඩේට පොළව ගත්තොත් අධික ශක්ති හානියක් සිද්ද වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වෙන්නෙ කොහොමද බං පොලොවෙ කරන්ට් එක නෑනෙ ? :eek: :eek:
    අනික ඔහොම පුලුවන්නම් විදුලි බල මණ්ඩලෙන් වයර් එකක් ඇදල නිකං ඉන්නවනෙ දෙකක් අදින්න වියදමත් වැඩියිනෙ :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ අකෞන්ට් එකට මොකක්ද කලේ උඹට vm දාන්නත් බෑ උඹ දාල තියෙන vm වලට දැන් රිප්ලයි කරන්නත් බෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එහෙම වෙන්නෙ කොහොමද බං පොලොවෙ කරන්ට් එක නෑනෙ ? :eek: :eek:
    අනික ඔහොම පුලුවන්නම් විදුලි බල මණ්ඩලෙන් වයර් එකක් ඇදල නිකං ඉන්නවනෙ දෙකක් අදින්න වියදමත් වැඩියිනෙ :yes: :yes:

    ඉතිං බං සමහරක් රටවල් වල ඔය විදියට කරන්ට් ලයින් ඇදපු ප්‍රදේශ තියෙනව
    SWER කියල සර්ච් කරහං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එහෙම වෙන්නෙ කොහොමද බං පොලොවෙ කරන්ට් එක නෑනෙ ? :eek: :eek:
    අනික ඔහොම පුලුවන්නම් විදුලි බල මණ්ඩලෙන් වයර් එකක් ඇදල නිකං ඉන්නවනෙ දෙකක් අදින්න වියදමත් වැඩියිනෙ :yes: :yes:

    පොළවෙන් කරන්ට් එක ගන්නව නෙමේ බං.. පොලව හරහා කරන්ට් එක යවනව.. එක රැහැනක් වෙනුවට පොළව යොදාගන්නව

    උඹට ගෙදරදි කරන්ට් එක වැදිල නැද්ද? වයර් දෙකම අල්ලල නෙමේනෙ.. ඇල්ලුවෙ එක වයර් එකයිනෙ..
    ධාරාව උඹෙ ඇඟ හරහා පොළවටයි ගියේ... :yes: උඹ ඇල්ලුවෙ ලයිව් වයර් එක විතරයි..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    පොළවෙන් කරන්ට් එක ගන්නව නෙමේ බං.. පොලව හරහා කරන්ට් එක යවනව.. එක රැහැනක් වෙනුවට පොළව යොදාගන්නව

    උඹට ගෙදරදි කරන්ට් එක වැදිල නැද්ද? වයර් දෙකම අල්ලල නෙමේනෙ.. ඇල්ලුවෙ එක වයර් එකයිනෙ..
    ධාරාව උඹෙ ඇඟ හරහා පොළවටයි ගියේ... :yes: උඹ ඇල්ලුවෙ ලයිව් වයර් එක විතරයි..

    car eke body eka earth eka widiyata use karannath puluwan neda
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    air craft walath thiyenne single wire system eka. air craft body eka thmay ground 1 widiyata ganne.

    එහෙම කරන්න පුලුවන් වෙන්නෙ බැට්‍රි එකේ නියුට්‍රල් වයර් එක බොඩි එකට කනෙක්ට් කරලා තියන නිසා. වාහන වලත් ඔය සිද්ධියමයි. ඒක හින්දා තමයි වාහන වල මොනවා හරි වෙල්ඩින් කරන්න ඉස්සෙල්ලා බැට්‍රි වයර් ගලවන්න ඕනෙ. එහෙම නැත්නම් බැට්‍රි එක සව්ත්තු වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එහෙම කරන්න පුලුවන් වෙන්නෙ බැට්‍රි එකේ නියුට්‍රල් වයර් එක බොඩි එකට කනෙක්ට් කරලා තියන නිසා. වාහන වලත් ඔය සිද්ධියමයි. ඒක හින්දා තමයි වාහන වල මොනවා හරි වෙල්ඩින් කරන්න ඉස්සෙල්ලා බැට්‍රි වයර් ගලවන්න ඕනෙ. එහෙම නැත්නම් බැට්‍රි එක සව්ත්තු වෙනවා.

    rep 10+
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එහෙම වෙන්නෙ කොහොමද බං පොලොවෙ කරන්ට් එක නෑනෙ ? :eek: :eek:
    අනික ඔහොම පුලුවන්නම් විදුලි බල මණ්ඩලෙන් වයර් එකක් ඇදල නිකං ඉන්නවනෙ දෙකක් අදින්න වියදමත් වැඩියිනෙ :yes: :yes:

    සමන්‍යදැනිම සැලකිය යුතු මට්ටකම නොපවති කරුණා කර පොත පත පරිශිලණයෙන් දැනුම ලබාගන්න :P :love: