traffic 12vitz eke petrol consumption eke kohomada ?
ade e kohenda , hama shed ekatama 95 enne na bn :/95 තියනවා හැම ioc ekema වගේ දැන්.
+ SD th එනවා ceypetco හෙට අනිද්දාට
මන් තාම 92 or euro 3 ගහලා නැ. තෙල් නැතුව ඉඳලත් නැ. XD
අදත් que නැතුව 95 ගැහුවා.
Colombo අවට නං එනවා. අද bambalapitiya , නෙළුම් පොකුණ, Pannipitiya, Morawaka, බණ්ඩාරගම, Panadura ioc වල තියනවා අදත්. පෙරේදා ඉඳන් තාම ඉවර නැ.ade e kohenda , hama shed ekatama 95 enne na bn :/
ah IOC wala neh mn ceypetco ekakin gahuwe eye koswatte. 95 na ewageColombo අවට නං එනවා. අද bambalapitiya , නෙළුම් පොකුණ, Pannipitiya, Morawaka, බණ්ඩාරගම, Panadura ioc වල තියනවා අදත්. පෙරේදා ඉඳන් තාම ඉවර නැ.
Pannipitiya, morawaka IOC 95 nathi wenne kalathurkin..
ada thibba. 8 kanuwa IOC (Koswatte - Thalahena). both 92/95 and normal diesel/xtra mile diesel.ah IOC wala neh mn ceypetco ekakin gahuwe eye koswatte. 95 na ewage
2018 premium...Wagaon R වල තෙල් වැඩ කොහොමද බන්?
ඔව්. CPC stock na tama. Heta anidda ena eke SD and 95 enawa kyanawa. Hariyata dan na ena.ah IOC wala neh mn ceypetco ekakin gahuwe eye koswatte. 95 na ewage
ado sirawata..අපේ ගෙදර තියනවා..තෙල්නම් 12ක් විතර වැඩ..එලවන්න පට්ට ලේසියි..හැබැයි මටනම් එච්චර දිරවන්නේ නැහැ බන්..කොරියන් වාහන තමයි මටනම් සැප
මට කොරියන් ජීප් එකක් තියෙන්නේ බන්..මේකට නගින හැමෝම කියන්නේ පට්ට සැපක් තියෙන්නේ කියල,පස්සේ ශීට් එකේ ගියත්.මන් වැඩිය වාහන ගැන දන්නේ නැහැ බන්..මන් ආයේ විකුනන්න බලාගෙන එහෙම නැත්නම් පාට්ස් වල මෛන්ටෙන් වියදම් බලන් වාහන ගන්නේ නැහැ..මට ඕන සැපට යන්න විතරයිado sirawata..
mn ahala thiyenwa korean ewa pattama haiyai gala nam..
kiwweth garage bass knk..
habai parana ewa wenna athi.. oya stonic anik aluth ewa itn japn ewa wagene komath.
Rexton?මට කොරියන් ජීප් එකක් තියෙන්නේ බන්..මේකට නගින හැමෝම කියන්නේ පට්ට සැපක් තියෙන්නේ කියල,පස්සේ ශීට් එකේ ගියත්.මන් වැඩිය වාහන ගැන දන්නේ නැහැ බන්..මන් ආයේ විකුනන්න බලාගෙන එහෙම නැත්නම් පාට්ස් වල මෛන්ටෙන් වියදම් බලන් වාහන ගන්නේ නැහැ..මට ඕන සැපට යන්න විතරයි
මචන් මේක මට උන සීන් එකක්..හිතේ අවුලක්ද මන් දන්නේ නැහැ..අපේ කාර් එක ගන්න කලින් මගේ යාලුවෙක්ක්ගේ කාර් එකක් මම පැද්ද මාර කම්ෆටබල් බන්..ශොක් එහෙම සුපිරියට වැඩ..වලක වැටුනත් දැනෙන්නේ නැහැ..හැබැයි අපේ එක(brand new) අර සැප නැහනේ බන්..අපේ වාහනේ එලවපු වෙන uncle කෙනෙකුත් ඔය කතාව කිව්වා.වාහන දෙකම සේම් year සේම් මොඩ්ල්45/60 ට ගෙන්න ගත්තා. 2019 ඉදන් පාවිච්චි කරනව. කොමන් ඉෂූ එක ග්රව්න්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩූයි. ඒත් 2004-2007 මොඩ්ල් වලට වඩා ටිකක් වෑඩී. අනිත් ඉෂූ එක මිරර්ස්. කාර් එක අව්වෙ පාක් කරල තිබුනොත් අන්ෆොල්ඩ් වෙන එකේ අවුලක් තියෙනව. ඔයිල් කරලහදා ගන්න පුළුවන්. බූට් ලිඩ් එකේ ශොක්ස් බෑස්සා. සිටි ඒරියා වල පෙට්රල් 14-15 ක් වගේ අවුට්ස්ටේශන් 18-20 වගේ කරනව. මගේ ලග තියෙන්නෙ 1000CC ටර්බො එක. සේෆ්ට් පෑක්.
oka Aqua, Axio hybrid eketh thiyenewa.අනිත් ඉෂූ එක මිරර්ස්. කාර් එක අව්වෙ පාක් කරල තිබුනොත් අන්ෆොල්ඩ් වෙන එකේ අවුලක් තියෙනව. ඔයිල් කරලහදා ගන්න පුළුවන්.