Swift RS එකක් ගන්න පුදුම ආසාවක් තියෙන්නේ

batwise

Well-known member
  • Aug 28, 2020
    8,511
    15,886
    113
    111
    Gotham
    batman.com
    95 තියනවා හැම ioc ekema වගේ දැන්.
    + SD th එනවා ceypetco හෙට අනිද්දාට

    මන් තාම 92 or euro 3 ගහලා නැ. තෙල් නැතුව ඉඳලත් නැ. XD

    අදත් que නැතුව 95 ගැහුවා.
     
    • Like
    Reactions: manjulabw

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    95 තියනවා හැම ioc ekema වගේ දැන්.
    + SD th එනවා ceypetco හෙට අනිද්දාට

    මන් තාම 92 or euro 3 ගහලා නැ. තෙල් නැතුව ඉඳලත් නැ. XD

    අදත් que නැතුව 95 ගැහුවා.
    ade e kohenda , hama shed ekatama 95 enne na bn :/
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,886
    113
    111
    Gotham
    batman.com
    ade e kohenda , hama shed ekatama 95 enne na bn :/
    Colombo අවට නං එනවා. අද bambalapitiya , නෙළුම් පොකුණ, Pannipitiya, Morawaka, බණ්ඩාරගම, Panadura ioc වල තියනවා අදත්. පෙරේදා ඉඳන් තාම ඉවර නැ.

    Pannipitiya, morawaka IOC 95 nathi wenne kalathurkin..
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Colombo අවට නං එනවා. අද bambalapitiya , නෙළුම් පොකුණ, Pannipitiya, Morawaka, බණ්ඩාරගම, Panadura ioc වල තියනවා අදත්. පෙරේදා ඉඳන් තාම ඉවර නැ.

    Pannipitiya, morawaka IOC 95 nathi wenne kalathurkin..
    ah IOC wala neh mn ceypetco ekakin gahuwe eye koswatte. 95 na ewage
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ ගෙදර තියනවා..තෙල්නම් 12ක් විතර වැඩ..එලවන්න පට්ට ලේසියි..හැබැයි මටනම් එච්චර දිරවන්නේ නැහැ බන්..කොරියන් වාහන තමයි මටනම් සැප
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අපේ ගෙදර තියනවා..තෙල්නම් 12ක් විතර වැඩ..එලවන්න පට්ට ලේසියි..හැබැයි මටනම් එච්චර දිරවන්නේ නැහැ බන්..කොරියන් වාහන තමයි මටනම් සැප
    ado sirawata..
    mn ahala thiyenwa korean ewa pattama haiyai gala nam..
    kiwweth garage bass knk..

    habai parana ewa wenna athi.. oya stonic anik aluth ewa itn japn ewa wagene komath.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Ubata oya budget eka thiyenawa nam aqua ekakata palayan.me welawe bestma option eka.
     
    • Like
    Reactions: Kfire

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ado sirawata..
    mn ahala thiyenwa korean ewa pattama haiyai gala nam..
    kiwweth garage bass knk..

    habai parana ewa wenna athi.. oya stonic anik aluth ewa itn japn ewa wagene komath.
    මට කොරියන් ජීප් එකක් තියෙන්නේ බන්..මේකට නගින හැමෝම කියන්නේ පට්ට සැපක් තියෙන්නේ කියල,පස්සේ ශීට් එකේ ගියත්.මන් වැඩිය වාහන ගැන දන්නේ නැහැ බන්..මන් ආයේ විකුනන්න බලාගෙන එහෙම නැත්නම් පාට්ස් වල මෛන්ටෙන් වියදම් බලන් වාහන ගන්නේ නැහැ..මට ඕන සැපට යන්න විතරයි
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    45/60 ට ගෙන්න ගත්තා. 2019 ඉදන් පාවිච්චි කරනව. කොමන් ඉෂූ එක ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩූයි. ඒත් 2004-2007 මොඩ්ල් වලට වඩා ටිකක් වෑඩී. අනිත් ඉෂූ එක මිරර්ස්. කාර් එක අව්වෙ පාක් කරල තිබුනොත් අන්ෆොල්ඩ් වෙන එකේ අවුලක් තියෙනව. ඔයිල් කරලහදා ගන්න පුළුවන්. බූට් ලිඩ් එකේ ශොක්ස් බෑස්සා. සිටි ඒරියා වල පෙට්‍රල් 14-15 ක් වගේ අවුට්ස්ටේශන් 18-20 වගේ කරනව. මගේ ලග තියෙන්නෙ 1000CC ටර්බො එක. සේෆ්ට් පෑක්.
     
    • Love
    Reactions: nvhcc89

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මට කොරියන් ජීප් එකක් තියෙන්නේ බන්..මේකට නගින හැමෝම කියන්නේ පට්ට සැපක් තියෙන්නේ කියල,පස්සේ ශීට් එකේ ගියත්.මන් වැඩිය වාහන ගැන දන්නේ නැහැ බන්..මන් ආයේ විකුනන්න බලාගෙන එහෙම නැත්නම් පාට්ස් වල මෛන්ටෙන් වියදම් බලන් වාහන ගන්නේ නැහැ..මට ඕන සැපට යන්න විතරයි
    Rexton?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    45/60 ට ගෙන්න ගත්තා. 2019 ඉදන් පාවිච්චි කරනව. කොමන් ඉෂූ එක ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩූයි. ඒත් 2004-2007 මොඩ්ල් වලට වඩා ටිකක් වෑඩී. අනිත් ඉෂූ එක මිරර්ස්. කාර් එක අව්වෙ පාක් කරල තිබුනොත් අන්ෆොල්ඩ් වෙන එකේ අවුලක් තියෙනව. ඔයිල් කරලහදා ගන්න පුළුවන්. බූට් ලිඩ් එකේ ශොක්ස් බෑස්සා. සිටි ඒරියා වල පෙට්‍රල් 14-15 ක් වගේ අවුට්ස්ටේශන් 18-20 වගේ කරනව. මගේ ලග තියෙන්නෙ 1000CC ටර්බො එක. සේෆ්ට් පෑක්.
    මචන් මේක මට උන සීන් එකක්..හිතේ අවුලක්ද මන් දන්නේ නැහැ..අපේ කාර් එක ගන්න කලින් මගේ යාලුවෙක්ක්ගේ කාර් එකක් මම පැද්ද මාර කම්ෆටබල් බන්..ශොක් එහෙම සුපිරියට වැඩ..වලක වැටුනත් දැනෙන්නේ නැහැ..හැබැයි අපේ එක(brand new) අර සැප නැහනේ බන්..අපේ වාහනේ එලවපු වෙන uncle කෙනෙකුත් ඔය කතාව කිව්වා.වාහන දෙකම සේම් year සේම් මොඩ්ල්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    අනිත් ඉෂූ එක මිරර්ස්. කාර් එක අව්වෙ පාක් කරල තිබුනොත් අන්ෆොල්ඩ් වෙන එකේ අවුලක් තියෙනව. ඔයිල් කරලහදා ගන්න පුළුවන්.
    oka Aqua, Axio hybrid eketh thiyenewa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාරේම ඉඳගෙන වගේ යන්න තියෙන ආසාව මොකක්ද ඕක...