Switzerland වලට insurance එකක් එක්ක පාර්සල් යවන්න ක්රමයක් තියනවද DHL ඇර වෙන එකක්. DHL එකේ ගාන ටිකක් වැඩි නිසා ගනන් ටිකක් අඩු එකක් බැලුවේ. එක එක කස්ටමර්ස්ලට වෙන වෙනම යවන ඒව නිසා එකක් නැතුව යවන්න බයයි