Job 8 k lagadi post karala thiyenneVacancies එහෙමත් දාල තියෙන්නෙ බන් මේ
Check out this job at Sysco LABS Sri Lanka:
https://www.linkedin.com/jobs/view/4232412498
. reddit eke ona deyak kiyanna puluwan one ekekta
Job 8 k lagadi post karala thiyenneVacancies එහෙමත් දාල තියෙන්නෙ බන් මේ
Check out this job at Sysco LABS Sri Lanka:
https://www.linkedin.com/jobs/view/4232412498
godak un api growing kiyala pennanna vacancy dala thiyanaawa habai ganne na kwruthVacancies එහෙමත් දාල තියෙන්නෙ බන් මේ
Check out this job at Sysco LABS Sri Lanka:
https://www.linkedin.com/jobs/view/4232412498

ඔන්න ඔන්න උඹෙ නමත් පේනවාJob 8 k lagadi post karala thiyenne
. reddit eke ona deyak kiyanna puluwan one ekekta
View attachment 254383
mee awurudde 300+ gattaVacancies එහෙමත් දාල තියෙන්නෙ බන් මේ
Check out this job at Sysco LABS Sri Lanka:
https://www.linkedin.com/jobs/view/4232412498
ඔව් බන්. මම හිතන්නෙ අලුත් උන් එනවට බයේ සහා මේ අලුත් vacancies වලට appy කරන උන් competition කඩන්න දාන ලබ්බවල්mee awurudde 300+ gatta
![]()
End of IT is coming soon
I can't stand with youit is inevitable.
සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්.විදුලිබිල තමයි මචන් හැමදේටම බල පාන්නේ. අපේ රටේ කරන්ට් බිල වැඩි නිසා කම්පැනි දුවන්නේ හරිම අමාරුවෙන්. 2017-2019 කාලේ පුත්තලම පැත්තේ නියුක්ලිය පවර් ප්‍රොජෙක්ට් එකක් කරන්න හැදුවා. මට මතක විදියට රුසියාවෙන් උදව් කරන්න හැදුවා. අපේ උන් ඒකට විරුද්ධ උනා. ඒකේ ශක්‍යතා අධ්‍යනවත් නැතුව එහෙම්මම යට ගියා. ඊට පස්සේ ගල් අගුරු, ඩීසල් බලාගාර හදනකොට ජෙප්පො විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කරා. ඒවගේ ප්‍රතිඵල නිසා ගෝඨාගේ කාලේ කරන්ට් කපන එකටත් ඒක සෑහෙන මට්ටමට බල පෑවා. දැන් හැමදේම හරි ගිහින් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒත් හැම අවුරුද්දෙම විදුලි ඉල්ලුම වැඩිවෙනවා. ඒවට හරි යන්න තව බලාගාර හැදෙන්න ඕනි. ඒත් ලොකු බලාගාරයක් හැදෙන පාටක් පේන්නවත් නෑ. සෝලා පවර් එකෙන් වැඩක් ගන්නෙත් නෑ. ආයෙත් ලෙල්ලටම කෙලවෙනකල් ඉදලා බලාගාර හදන්න පටන් ගනියි. එතකොට ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි. සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්. එහෙම කරොත් විතරයි ආයෝකයෝ මේ රටවල්වල තියාගන්න පුලුවන් වෙන්නෙ. IT කම්පැනි ටිකවත් තියාගන්න මුන්ට උවමනාවක් නෑ. 2022 ඉදන් මේ වෙනකල් ලක්‍ෂ 2.3ක් ව්‍යාපාර, කර්මාන්ත වැහිලා.![]()
අපි නං දැනටම බෙහෙත් ගන්නෙ chatgpt එකත් එක්ක කතා කරලාබුවා දැන් ECG හිටන් කියවනවා ලෙසටම. ගමන සුබයි ජය නියතයි ඩොක්කු කපෝතියි
![]()