Sysco Labs SRE DevOps help

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මචන් Sysco Labs එකේ Digital Services කියන ටීම් එක ගැන දන්න අය ඉන්නවද. එකේ DevOps/SRE කොහොමද මොන වගේ Technologies ද use වෙන්නේ.

    SRE/DevOps mix role එකක් තියනව කියුවේ දන්න අය කවුරුත් ඉන්නවද

    overall DevOps/SRE teams කොහොමද මචන් Sysco ඒකෙ මන් අහල තියනව ඒවගේම experience තියනව සමහරක් companies වල DevOps කියල අරගෙන technically exposure එකක් නොලැබෙන දේවල් කරන්න වෙන්නේ එක්කෝ ticket බලල වෙන ටීම් එකකට ticket එක assign කරන්න වගේ වැඩ තියෙන්නේ. මට දැනගන්න ඕනි Sysco එකේ මේ ටීම් එකේ කොහොමද කියල.

    දන්න අය ඉන්නවනම් කියාගෙන යන්න මචන්
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    කොහෙත් එකයි උබට ජීරා ටිකට් ටිකක් දෙයි කරන්න තියෙන්නේ. මොකෝ ලංකාවේ එංජිනියරින් කරනව කියලද නෑනේ ඔපරේශන්ස් නේ . ඔය ටෙරාෆෝම් එකක් පයිතන් කැල්ලක් ඇන්සිබල් කෑල්ලක් ලියාගෙන පඩිය අරන් ඉදපන් බන් . කෝමත් ඔය දෙන පඩියත් උබලට ඉස්සරට ලෙවකන්නවත් බැරි වෙයි ඉතින් .
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    කොහෙත් එකයි උබට ජීරා ටිකට් ටිකක් දෙයි කරන්න තියෙන්නේ. මොකෝ ලංකාවේ එංජිනියරින් කරනව කියලද නෑනේ ඔපරේශන්ස් නේ . ඔය ටෙරාෆෝම් එකක් පයිතන් කැල්ලක් ඇන්සිබල් කෑල්ලක් ලියාගෙන පඩිය අරන් ඉදපන් බන් . කෝමත් ඔය දෙන පඩියත් උබලට ඉස්සරට ලෙවකන්නවත් බැරි වෙයි ඉතින් .

    Jira nam kamakuth na ban eth daily eka eka issues wala tickets balanna set wunoth epa wenwa snow wage
    Padiya nam danatat amarui. issrahata nam kohomath amaruwei
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Jira nam kamakuth na ban eth daily eka eka issues wala tickets balanna set wunoth epa wenwa snow wage
    Padiya nam danatat amarui. issrahata nam kohomath amaruwei
    ටිකට් බලන් නැති ඩෙවොප් /sre කොහෙද ලංකාවේ . එවා පිටරටත් නෑ බන්. iT කියන්නේ හැමදාම කැඩෙනවා පැච් දානව , එක්කෝ කඩනවා හදනවා , එක්කෝ හදලා කඩාගන්නවා ඕකනේ . මහ වේස සබ්ජෙක්ට් එකක් දැන් නම් . ලෝකේ වැඩියෙන් යනවා කියන්නේ මොකක් හරි ඒක වේස ගෑනී වගේ වෙනවා
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කැඩෙනවා පැච් දානව , එක්කෝ කඩනවා හදනවා , එක්කෝ හදලා කඩාගන්නවා ඕකනේ
    රස්සාව නිසා කරනවා මිසක් සමහර වෙලවකට හිතෙනවා මොන මගුලක්ද කියලා
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    රස්සාව නිසා කරනවා මිසක් සමහර වෙලවකට හිතෙනවා මොන මගුලක්ද කියලා
    ඔව් බන් ලියලම එපා වෙලා යකෝ දැන් නම් අපි කරන්නෙ මොඩන් ටයිප් රයිටර් ජොබක්ද බන් . ස්ක්‍රිප්ට් කීයක් ලියලා ඇද්දා ජොබ් කීයක් රන් කරලා ඇද්දා කොන්ෆිග් කීයක් වෙනස් කරලා පුශ් කරලා ඇද්දා මට නම් වමනේ යන්න වගේ බන් එකම හුත්තට ගහනවා වගේ බන් එකම ස්ටැයිල් එකට