Syscolabs are hiring!

marindi

Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    ඕක පටන් ගත්ත මුල්ම කාලෙ එහෙමයි .
    සිස්කො නෙමෙ ,කේක්ස් ලැබ්, ලීප් සෙට් වගෙ එක එක නම් වලින් තුන් හතර පාරක් විතර රි බ්‍රැන්ඩ් උනා ඕක.
    මුල්ම කාලෙ ඉතිං ගන්නෙ බැච් ටොප් ටයිප් එවුන්.
    එත් දැන් නම් එහෙම නැහැ .
    ස්ලිට් ,ඉන්ෆොමැටික්ස් එහෙනාපු උන් සැහෙන්න ඉන්නවා .
    දැන් යන්න ලේසිද බන්. ඒ දවස් වල ඉල්ලපු ඒවත් එක්ක දානවා තිය හිතන්නවත් බැ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,719
    2,696
    113
    මේක ලංකාවෙන් අකුලගන යනවා කියලා තිබ්බ නේද කිරියේම
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Associate Architect (from a friend)
    (675k basic
    LKR salary Pegged @USD:LKR 200. amount Paid quarterly
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අපෝ බං එහෙම ඒවත් තියෙනවද? :eek:
    oke hitapu ekek matath kiwwe habai team eken team ekat venas wenawad danne na, US meeting e time ekata watenne kiyala kiwwe aththa d danne na :baffled:

    Associate Architect (from a friend)
    (675k basic
    LKR salary Pegged @USD:LKR 200. amount Paid quarterly
    ado ethakot total ek kiyala d basic ek 675 kiyanne architect knkt :baffled:
    ------ Post added on Aug 19, 2023 at 7:41 AM
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    na machn, 675000 monthly +
    (675k/200* Current USD rate)-675K ~ 380k Monthly. Me pegged amount eka every 3 months accumulate karala denne.
     
    • Like
    Reactions: nkt