මන් දන් නෑ මට හිත යන්නෙම මේ type එකේ cute කෙල්ලන්ටමයි
ඒත් වචන තරම් ඇත්ත සුන්දර නෑ
මටනම් මෙයා
ඇත්ත කතාවSalli thibboth owata gahanna puluwn neda ban
කලින් try කරේ Maruti 800 එකකට ඒකත් ඔය උඩ කියපු ටිකම තමයි ඉතින් මේ යන විදිහට dx wagon එකක් වගේ තමයි පදින්න වෙන්නෙඕවා පදින්න වෙනම license එකක් ගන්න ඕන Sri Lanka Professional Psychological Counselors’ Association එකෙන්
ඕවා mentally unstable මොකෝ ජිවිතේ හැමදේම නිකන් වගේ හම්බෙනවා, හැමෝම හොඳට පිලිගන්නවා, උන් reality එකත් එක්ක පට්ටටම disconnected,
පොඩි inconvenience එකක් උනොත් තෝ ඉවරයි, bipolar කතන්දර ගොඩයි, most pretty girls suffer from bipolar
ඒ නිසා ලම්බෝගිනි පදින්න යන්නෙ නැතුව, දැනට Prius එකක් වගේ බලපන් ,
ඒ මොකක්ද ඒ ? පොඩි එක්ස්ප්ලේන් එකක් දෙන්න ඇහැකිදbipolar
All woman are crazy, ලස්සන අනුව ඒක fluctuate වෙනවා, මේ අයියා හොඳට පැහැදිලි කරනවාමටත් හිත යන්නෙම ඕවට. ඉතින් සදාකාලික තනිකඩ තමා. උඩ සීන් එක දැකලා බය හිතුනා නහුතෙට.
ඒ මොකක්ද ඒ ? පොඩි එක්ස්ප්ලේන් එකක් දෙන්න ඇහැකිද
දෙයියනේ එහෙම නම් වෙන්ඩ එපා,වෙන්ඩ බැරිත් නෑ exගෙ මහ කුණු කටක් තියෙන්නෙ,මීට මාසෙකට විතර කලින් හම්බුනා ඒකිව එදා හවස මගෙ chargers වගයක් පිච්චිලා ,generator එකට වතුර එක ගිහිල්ලා,පහුවදා උදේ අම්මට අංශබාගෙත් වැඩිවෙලා hospital අරන් යන්ඩත් උනා,කරන එකා වැඩක්වත් හරියන් නැත්තෙ ඒකි කක්කුස්සි වට්ටි අම්මා කට හින්දද දන් නෑ.මටත් හිත යන්නෙම ඕවට. ඉතින් සදාකාලික තනිකඩ තමා.
This.ඕවා පදින්න වෙනම license එකක් ගන්න ඕන Sri Lanka Professional Psychological Counselors’ Association එකෙන්