Questions T වලදී එන traffic එක $#^%$#$%^$&

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    cztpyK.jpg



    ඔය රතු පාටට එන වාහන ටික බලන්න හෙන amaarui විශේෂයෙන්ම ඉස්සරහ සීට් එකේ කවුරු හරි ඉන්න කොට
    ඔය තත්වෙට මොකද කරන්න ඕනේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සිට් එකෙ එකාව එහා මෙහා කරල බලපන් ඉස්සිලා පාත් වෙලා ඇද වෙලා
    වාහනෙ අනික් ලෙන් එකෙ තියන්
    එක පාර ලෙන් එකටම ඔබන්න එප ටික ටික ඔබපන්
    ටිකක් එබුවම සයිසඩ් මිර්‍ර් එකෙනුයු සෙන්ටර් මිරර් එකෙනුයි පස්ස පෙන්න ගන්නව
    එතකොට ගානට ඔබා ගනින්
     
    • Love
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    සිට් එකෙ එකාව එහා මෙහා කරල
    supportive nathuwa un aathal eke inna welaawata mala paninawa ban
    dethun paarak thallu karala wageth thiyenawa
    thadi ekek hitiyoth full cover