T.M Dilshan අායෙත් ඵන්න කැමතියි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    T.M Dilshan අායෙත් ඵන්න කැමතියි

    ඕනි නම් ආයෙත් ටීම් එකට එන්න මම සූදානම් - දිල්ෂාන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුභ ආරංචියක්

    තම සේවය කණ්ඩායමට අවශ්‍ය නම් 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට සූදානම් බව ප්‍රහාරාත්මක පිතිකරු T.M දිල්ශාන් පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ලක් ගුවන් විදුලිය සමඟින් අදහස් දක්වමිනුයි.


    එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති දිල්ෂාන් පවසා ඇත්තේ තමන් 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටියත් යම් යම් හේතූන් නිසාවෙන් සිතුවාටත් වඩා ඉක්මණින් විශ්‍රාම ගන්නට වූ බවයි.



    Source

    rRrEqg4.png
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    එකෙක්ට ගොඩ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි බන් ක්‍රිකට් කියන්නේ.. ගහන 11 දෙනාම හැඟීමෙන් ගහන්න ඕනේ ... වගකීම ගන්න ඕනේ... දැන් ඉන්න එවුන්ට වඩා හැබැයි ඌ දක්ෂයෙක්
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    දැන් ඩිලා ආවා කියලා ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න අමාරුයි. ඔන්න සංගයි මයියත් ආවනම් ගොඩ ගන්න තිබ්බා වගේම 2019 වර්ල්ඩ් කප් එක ගන්නත් තිබ්බා නැතිනම් අනුශූරතාවය හරි ගන්න තිබ්බා
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Lankawe un dawask match ekak gehuwath auruddak withara injured ne ban, balapnko virat kohli ehema hembirissawak wath na. hemadaama play karanwa. ekata ape un egillak galo ganin. bade amaruwa, konde amaruwa. eka eka amarau . ithinkoheda munta practice wenna time,
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සංගයි, මයියයි, ඩිලයි තුන් දෙනාම ආවනම් මොනවහරි කර ගන්නන පුලුවන්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සංගයි, මයියයි, ඩිලයි තුන් දෙනාම ආවනම් මොනවහරි කර ගන්නන පුලුවන්.


    කුලසේකරයි , මුරලියි ,අර්ජුනයි අරවින්දත් එන්න වෙයි දැන් ගොඩගන්න නම් :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    Sangakkarai mahelai kiyanne lankawe cricket ithihasema pahala wechcha hoda waddo dennek. E wagema Number 1 kuhakayo dennek. Oya kuhakayo Dennage baba thamai mathews. Mathews innakam dilshanta kenehilikam kara. Oka innakota dilshan aith awath team eka goda ganna bari wei. Mathewswa team eken ain karala dilshanwa thawakalikawa genalla dilshan yanna oone. Thisarayawath hari yanne naha. Mun dennatama kandayam hageema kiyana ekak naha.