T.M Dilshan අායෙත් ඵන්න කැමතියි
තම සේවය කණ්ඩායමට අවශ්‍ය නම් 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට සූදානම් බව ප්‍රහාරාත්මක පිතිකරු T.M දිල්ශාන් පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ලක් ගුවන් විදුලිය සමඟින් අදහස් දක්වමිනුයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති දිල්ෂාන් පවසා ඇත්තේ තමන් 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටියත් යම් යම් හේතූන් නිසාවෙන් සිතුවාටත් වඩා ඉක්මණින් විශ්‍රාම ගන්නට වූ බවයි.
Source
ඕනි නම් ආයෙත් ටීම් එකට එන්න මම සූදානම් - දිල්ෂාන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුභ ආරංචියක්

Last edited: