T.M Dilshan

Status
Not open for further replies.

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    මචං, මං මේක දන්නැති හින්දයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ.. අපේ වර්තමාන ක්‍රික‍ට් නායක ටී. එම්. දිල්ෂාන් ගැන දෙයක් දැනගන්නයි... මට ආරංචි විදිහට එයා කලින් මුස්ලිම් කෙනෙක්.. පස්සේ ක්‍රිකට් හින්ද ආගම වෙනස් කළා කියලයි කියන්නේ, මොකද ඒ කාලේ මුස්ලිම් අයට ක්‍රිකට් ගහන්න අවස්ථාවක් නැතුව තිබුන හින්දලු... මම මේ ජාති අතර ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා නෙමෙයි... මට දිල්ෂාන් ගැන තියෙන ඒ ආරංචිය ඇත්තක්ද කියලයි දැන ගන්න ඕනේ.. මම දන්න විදිහට ටී.එම්. දිල්ෂාන් කියන නම දැන් තිලකරත්න දිල්ෂාන් වුනාට කලින් නම තුවාන් මොහොමඩ් දිල්ෂාන් කියන එකලු.. ඔය කට්ටිය දන්න දේවල් මේකේ දාන්න..

    :confused::confused:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Status
    Not open for further replies.