T - SHIRT ටිකක් මහගන්න ඔන HELP !!!!

romainadrian

Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    T - SHIRT ටිකක් මහගන්න ඔන HELP !!!!

    කාලෙකට පස්සේ දාන පොස්ට් එකක් නිසා විහිලුවකට ගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා :P:rofl:

    අපේ පොඩි CLUB එකක් තියෙනවා එක ඉන්න සෙට් එකට T - ශිර්ට් 30 වගේ ගානක් මහගන්න ඕන :rolleyes:
    පොඩ්ඩක් මම හොයලා බැලුව එත් හැමතැනම වගේ MOQ (minimum order quantity) එකක් තියෙනවා 50 - 100 වගේ.:angry::baffled:

    එක නිසා හිතුවා එක්ලකිරි එක යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න තැනක් මේ වැඩේට සෙට් කරගන්න :D:love:

    ශිර්ට් එක ඉස්සරහ පොඩි ලෝගෝ එකක් ප්‍රින්ට් වෙන්න ඕන ඒ වගේම ශිර්ට් එක පිටිපස්සේ wording එකක් ප්‍රින්ට් කරගන්න ඕන
    :cool:

    T-Shirt-.jpg
     
    banda1994

    Member
    Nov 28, 2018
    24
    2
    0

    mekada desing eka..colour eka mokakda
     
    • Like
    Reactions: romainadrian