T20 විකාශන අයිතිය

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පොඩි පුතා;19753534 said:
    ඇයි බන් ඔය තරම් මෝඩ විදිහට කතා කරන්නෙ හැම මගුලටම දේශපාලනයක් අල්ලගෙන, යකෝ ඩයලොග් එකෙන් අරන් තියෙන්නෙ Satellite විකාෂන අයිතිය නෙවෙයි, සාමාන්‍ය රුපවාහිනී විකාෂන අයිතිය, එහෙම අරන් උන්ට ඩයලොග් චැනල් එකක විතරක් පෙන්වන්න අයිතියක් නෑ, උන් සාමාන්‍ය නාලිකාවක පෙන්වන්න ඕනි, ඩයලොග් ලට ඇන්ටනා වලින් පේන එක චැනල් එකක් වත් නෑනෙ, ඒක නිසයි TNL එකත් එක්ක මේක කරන්නෙ, කොටින්ම ඩයලොග් කරන්නෙ අතරමැදි බිස්නස් එකක්, Air Time එකට ගෙවනව ඩයලොග් එකෙන් TNLඑකට Commercial වල මුදල් ගන්නව ඩයලොග් එකෙන් :eek::eek:

    ඇයි Dialog, TNL එකම තෝරා ගත්තේ

    sirawata.... පොඩි පුතා pora tkz dunnata, math ahanne eyi dialog karaya TNL 1kama thoragaththe. lankawe thawa kochchara channel thiyanawada ????
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    sirawata.... පොඩි පුතා pora tkz dunnata, math ahanne eyi dialog karaya TNL 1kama thoragaththe. lankawe thawa kochchara channel thiyanawada ????

    mn nm kiyanne okath maragem wedak. baiyo tikat ranilw nethikarnn banina widihatai ok demme.sure ekt oke marage neyek ethi.uwa hoyan khomhari fcid geniyanna one
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ බන් එතකොට TNL කියන්නේ Dialog ලගේ චැනල් එකක් ද??? හයියෝ හැමිනෙනවා...:lol:

    තෝ වගේ මෝඩ හුකන්නෙක්.... කියන ලබ්බක් තේරුම් ගන්කො....
    දෙරන 24/7 සාමාන්‍ය චැනල් එකක් නෙමේ කේබල් ටීවී එකක් ඩයලොග් ටීවී වල පෙන්වනවනම් උන්ට ඕනතරම් තව චැනල් තියෙනව සාමාන්‍ය විකාශනයකට තමා TNL එකට දීල තියෙන්නෙ දැන් තොට තේරුනෙයි
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වෙන චැනල් එකක විකාශන කාලයට ගෙවන්න ඕන මුදලට ශාපේක්ෂව TNL එකේ විකාශන කාලයට ගෙවන මුදල අඩු නිසා

    match eka pennanne channel ekata salli deela newei machan. Channel eken salli Dialog ekata gewanna ona match eka pennanawata :yes::yes:. mokada channel ekata saahenna labayak thiyanawa oya wage cricket match ekak pennanakota. (Advertisments, promote their channel, etc etc)

    wikashana kaalaya kiyala match ekak advertisment ekak daanawa wage salli deela pennana ekak newei. waradda ganna epa.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    12744312_534084766769442_384390843503724670_n.jpg

    :lol::lol::lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පොඩි පුතා;19753534 said:
    ඇයි බන් ඔය තරම් මෝඩ විදිහට කතා කරන්නෙ හැම මගුලටම දේශපාලනයක් අල්ලගෙන, යකෝ ඩයලොග් එකෙන් අරන් තියෙන්නෙ Satellite විකාෂන අයිතිය නෙවෙයි, සාමාන්‍ය රුපවාහිනී විකාෂන අයිතිය, එහෙම අරන් උන්ට ඩයලොග් චැනල් එකක විතරක් පෙන්වන්න අයිතියක් නෑ, උන් සාමාන්‍ය නාලිකාවක පෙන්වන්න ඕනි, ඩයලොග් ලට ඇන්ටනා වලින් පේන එක චැනල් එකක් වත් නෑනෙ, ඒක නිසයි TNL එකත් එක්ක මේක කරන්නෙ, කොටින්ම ඩයලොග් කරන්නෙ අතරමැදි බිස්නස් එකක්, Air Time එකට ගෙවනව ඩයලොග් එකෙන් TNLඑකට Commercial වල මුදල් ගන්නව ඩයලොග් එකෙන් :eek::eek:
    :yes: hema ekatama deshpalanaya
     
  • Sep 8, 2014
    490
    47
    28
    match eka pennanne channel ekata salli deela newei machan. Channel eken salli Dialog ekata gewanna ona match eka pennanawata :yes::yes:. mokada channel ekata saahenna labayak thiyanawa oya wage cricket match ekak pennanakota. (Advertisments, promote their channel, etc etc)

    wikashana kaalaya kiyala match ekak advertisment ekak daanawa wage salli deela pennana ekak newei. waradda ganna epa.
    මේ පාර එහෙම නෙවෙයි මචන් Dialog එකෙන් කරන්නෙ ගුවන් කාලයට ගෙවනව විතරයි, Commercial වල මුදල් යන්නෙත් Dialog එකට
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    99 world cup එක තියන දවස්වල අපේ ගෙදර තිබුනේ කූරු දෙකේ VHF ඇන්ටෙනා එකක්. ස්වර්ණවාහිණිය UHF හින්දා අපිට පෙනූනේ නෑ. ගමේ අනිත් ගොඩක් ගෙවල් වලටත් එහෙමයි. එහෙමයි කියල කවුරුවත් ඒ දවස්වල "ඕක ජාතික එක පෙන්නපියවු" කියල කෑගහපු බවක් මතක නෑ.

    මොකද ගෙදර UHF ඇන්ටනාවක් තිබුනේ නැති එකට ආණ්ඩුව පලි නෑනේ.

    දැනට උනත් මේක අදාල වෙනවා. TNL එක පේන්නේ නැත්තම් dialog tv, peo tv එකක් අරන් පාඩුවේ බලනවා මිස, තමන්ගේ දේශපාලනික මතවාද සාදාරනීකරණය කරන්න යොදාගන්න එක මෝඩ වැඩක්.
    මට මෙතන අවුල් තැන් ගොඩක් තියන්වා:
    1) TNL එකේ මැච් පෙන්නනවට විරුද්ධ ගොඩක් උන් ඇත්තටම TNL එකේ මැච් බලන උන්වත්, අඩුගානේ ආසාවටවත් මැච් එකක් බලන උන්වත් නෙමෙයි.
    2) ලොකුම අමාරුව තියෙන්නේ TNL එක හොඳටම පේන පැතිවල මිනිස්සුන්ට මිසක ඕක පේන්නෙම නැති උතුරු නැගෙනහිර, අනුරාධපුර පොලොන්නරු පැත්තෙ අයට නොවෙන එක
    3) ශාන් වික්‍රමසිංහට TNL එකෙන් හම්බක්‍රගෙන කන්න ඕන උනානම් මිනිහා ඕක කරන්නේ ගොඩාක් ඉස්සර ඉඳන්. 82 ඉඳන් 94 වෙනකම්ම තිබුනේ UNP ආණ්ඩුවක්. ජේ. ආර්. නෑයෝ. අයියා අගමැති වෙලත් හිටියා කාලයක්. ඒ කාලේ එක මැච් එකක් පෙන්නුවද?
    2001-2004? නෑ.
    එච්චර කාලයක් තිස්සේ ඕක දියුණු කරනවනම් ලංකාවේ හොඳම චැනල් එක කරන්න ඕන දැනුම, සල්ලි ඔක්කොම ශාන් ට තිබුනා.
    දන්න තරමින් දැනටත් ශාන්ට එහෙම උවමනාවක් නෑ. නිකන් ආසාවට (මටත් චැනල් එකක් තියනවා කියන්න ) කරන් යන තත්වයක් තමයි මට හිතෙන්නේ.
    4) මහිඳගේ කාලෙ CSN එකට බලෙන් rights අරන්, SLRC එකේ බඩු බලෙන් අරගෙන පෙන්නදී මීක් නැතුව හිටපු උන්ට දැන් තියන අමාරුව!!
    මම දන්න තරමින් ඔතන උනේ මේකයි. asia cup එකට broadcast rights ගත්තේ dialog ලා. ඒත් dialogලගේ free to air transmission නැති නිසා, contracts අනුව උන්ට වෙන චැනල් එකක් එක්ක partnership එකක් දාගෙන මේක පෙන්නනවා. ගොඩක්විට TNL තොරගන්න ඇත්තෙ අඩු වියදම හින්දා වෙන්නැති. උන්ට dialog tv market කරන්න හොඳ චාන්ස් එකක් වෙයි මේක.

    මුන් මේ නැති ප්‍රශ්නයක් වවාගෙන කනවා. මාත් unpකාරයෙක් නෙමෙයි. හැම මගුලම දේශපාලනීකරණය කරන්න යන්න එපා. තමන්ගේ මෝඩකම් ප්‍රදරශනය වෙනවා විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: sali07

    apit mokak pennuwath ekai match.apita eka hariyt blnnai one.mn danne ne uba kohe innawad kiyl.eth apith inne colombo districk walama tham.apitath pehediliwa penne ne.match tika hodat pennan gihilla eka parama pennane nethiunama ubat kesewethath apit nm awul.me match test una nm ekak.e unat me test 50 overs nemeine.t20 match blann api blnn asawen inne.uba kiyn widihat me match blnnm api peo tv,diolog tv gann one.ek yakage wedakne.apita me thiyen biluth gewagnn beruwa innawa.ganinko thawa magulak
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Machan othana thiyenne Rajaya apahasuthawayata path karana Hans wijesuriyage kumanthranayak...Hans wijesuriya kiyanne Prabala Mahinda wadiyek

    kohomada Rajaya apahasuthawayata path wenne

    menna mehema...Dialog eka aythiya gaththata unta wikashanaya karanna chanel ekak naha...eka nisa un rupawahini ekata wada wadipura auction prices dala aythiya aragena TNL eke guwan kalayata witharak gewala TNL eka haraha match eka denawa...TNL Shan wicramasinghe ge nisa mahinda wadiyo onna ka gahanawa pawul palanaya kiyala

    ithihasen ma ona tharam uda harana thiyenawa Ranil wickramasinghe kiyanne thaman wenuwen wadak karagaththa minihek newei kiyala...ekai kisima kenek stage ekaka wath ranilta hora kiyanne naththe

    anika thama dan mahinda wadiyo thama oya hama dema awussala rajaya apahasu thawayata path karanne agamai jathiyai gana nathi prashna adala pennala...

    anith karane nam man mahindata kamathi - yudde dinawala dunna parawal tika hadala dunna

    mahindata akamathi - apakirithimath palanaya awidimath kalamana karanaya nisa

    Ranilta kamathi- deshapalanaye clean man

    Ranilta akamathi - henama modai samahara dewal waladi
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    TNL ක්‍රිකට් විකාශනයේ පසුබිම් කතාව

    cricket රුපවාහිනී අයිතිය ඇත්තේ ස්ටාර් සපෝර්ට් ආයතනයට සහ ICC වන අතර ඔවුන් විසින් මිල ගණන් කැදවීමෙන් පසු
    වාර්ෂිකව අනෙක් රට වලට නිල විකාශන අයිතිය ලබාදීම සමානය විදියයි .....ICC සංවිධානය කරන තරගාවලි ( 50 ඕවර ,20 ඕවර ලෝකකුසලන තරගාවලි ,u 19 , කාන්තා ඇතුළු තරගාවලිතරගාවලි) අයිතිය වසර 4 න් 4 ට අලුත් කලයුතු අතර ,අනෙක් තරගාවලි ඒ ඒ පවත්නා කාල තුල මිලගණන් කැදවා ලබාදෙනු ඇත ..ICC සංවිධානය කරන තරගාවලි අයිතිය ඉතා විශාල මුදලක් වන අතර (අවු 4 බැවින් ) ඒ පිලිබඳ රුපවාහිනියේ ආර්ථික තත්වය මත අත්සන් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුනද 19 පහල අවසන් තරග 4 සිට ඒ පිලිබඳ එකගතාවයකට පැමිණ එම අයිතිය 2019 දක්වා රුපවාහිනියට ලැබිණි ...එම නිසා 2019 icc තරග විකාශ කිරීමේ අයිතිය ජාතික රුපවාහිනිය සතුය ...ජාතික රුපවාහිනිය මේ වැදගත් , විශාල icc ගනුදෙනුව සදහා සැලසුම් සකස් කරන අතරතුර ආසියානු කුසලානය සදහා මිල ගණන් කැදවීමේදී Dailog ආයතනය ඔවුන් සදහා කේබල් නොවන සාමාන්‍ය tv ජාලයක් නොමැති වුවද ,විශාල මිලක් ගෙවා ආසියානු කුසලාන නිල විකාශන අයිතිය ලබා ගන්නා ලදී ...පසුව ඔවුන් මේ විකාශන අයිතිය ජාතික රුපවාහිනිය ට ලබාදීම සදහා ඉතා වැඩි ,එකග විය නොහැකි ගනුදෙනුවක් රුපවාහිනිය ට ඉදිරිපත් කල අතර එයට ජාතික රුපවාහිනිය එකග නොවීය ...ඒ අනුව ඔවුන් දේශීය නාලිකාවක විකාශය කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ උවමනාව මත TNL නාලිකාවේ ගුවන් කාලය මිල ගෙවා වෙන් කරගෙන තරඟ එහි විකාශය කරයි ...

    සාමාන්‍ය රූපවාහිනි විකාශණ පහසුකම් නැති ආයතනයකට එහෙම විකාශණ අයිතිය ගන්න පුලූවන්ද බං :shocked: එහෙම වුනාම අසාධාරණ ව්‍යාපාරික අවස්ථාවක් ඒ සමාගමට යනවා නේද ? මම දන්න විදියට සාමාන්‍ය රූපවාහිනි නාලිකා මේ විකාශණ අයිතිය ලබාගන්න මුදල් සොයාගන්නේ මුල්‍ය ආයතනයකින්. (බැංකුවක්) අදාල තරඟය විකාශණය කිරිමෙන් අනුග්‍රහකයින්ගෙන් හා වෙළඳ දැන්විමෙන් ලැඛෙන මුදල් වලින් ඒ බැංකුවෙන් ලබාගත් මුල්‍ය පහසුකම පියවා දමනවා. මේ වගේ විකාශයකින් අදාල රූපවාහිනි ආයතනය සැලකිය යුතු ලාභයක් ලබනවා.

    දැන් ඩයලොග් වගේ හොඳ මුල්‍ය ස්ථාවරත්වයක් තියෙන දැවන්ත සමාගමක් එක්ක ලංකාවේ රූපවාහිනි ආයතන වලට මේ ක්‍රිකට් විකාශණ අයිතිය ලබාගැනිමට තරඟයක් දීමට දැඩි අපහසු තත්ත්වයක් ඉදිරියෙදි ඇතිවෙන්න පුලූවන්, සාමාන්‍ය රූපවාහිනි සේවයක් තමන් සතුව නැති ආයතනයක් ඒ විකාශණ අයිතිය ලබාගෙන රූපවාහිනි ආයතන වලට ඒ අයිතිය වැඩි මිලකට අලෙවිකිරිමක් හෝ විකාශණ කාලය මිලදි ගෙන ක්‍රිකට් තරඟය විකාශණය කිරිමෙන් ඔවුන් අසාධාරණ ව්‍යාපාරික කටයුත්තක නිරත වෙනවා කියලා මට හිතෙනවා. රූපවාහිනිය, සිරස, දෙරණ, ස්වර්ණවාහිනිය, සී.එස්.එන්., ටි.එන්.එල්., හිරු කවුරු රූපවාහිනි ක්‍රිකට් තරඟ විකාශණ අයිතිය වෙනුවෙන් වැඩි මුදලක් ගෙවා තරඟ අයිතියක් ලබාගත්තත් කිසිම ගැටලූවක් නෑ ඒ ආයතන සියල්ලම එක හා සමාන තරඟකාරි ආයතන වන නිසා.

    නමුත් දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය අනුව ඩයලොග් වගේ දැවන්ත ආයතන විකාශණ අයිතිය ලබාගැනිමෙන් මේ රූපවාහිනි ආයතන වලට විශාල අසාධාරණයක් වගේම තමන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ඒ ආයතන වක්‍රාකාරව තමන්ගේ ග්‍රහණයට ගැනිමක් සිදුවෙනවා නේද ?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පොඩි පුතා;19754239 said:
    මේ පාර එහෙම නෙවෙයි මචන් Dialog එකෙන් කරන්නෙ ගුවන් කාලයට ගෙවනව විතරයි, Commercial වල මුදල් යන්නෙත් Dialog එකට

    ehema neweyi kiyala kohe hari sandahan wenawada? nathnam kata kathaa da? Dialog eka paadu wena wadak kawadawath karayi kiyala hithanawada? umba hithanawada match eke wikashana ayithiya Star Sport walin salli deela aran thawath salli wiyadam karala TNL ekatath deyi kiyala? oya okkoma karanne lankawe minissunta Dialog TV aragannawannada? ayi ban PEO TV nuth thiyanawa Star Sport pennana.
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Machan othana thiyenne Rajaya apahasuthawayata path karana Hans wijesuriyage kumanthranayak...Hans wijesuriya kiyanne Prabala Mahinda wadiyek

    kohomada Rajaya apahasuthawayata path wenne

    menna mehema...Dialog eka aythiya gaththata unta wikashanaya karanna chanel ekak naha...eka nisa un rupawahini ekata wada wadipura auction prices dala aythiya aragena TNL eke guwan kalayata witharak gewala TNL eka haraha match eka denawa...TNL Shan wicramasinghe ge nisa mahinda wadiyo onna ka gahanawa pawul palanaya kiyala

    ithihasen ma ona tharam uda harana thiyenawa Ranil wickramasinghe kiyanne thaman wenuwen wadak karagaththa minihek newei kiyala...ekai kisima kenek stage ekaka wath ranilta hora kiyanne naththe

    anika thama dan mahinda wadiyo thama oya hama dema awussala rajaya apahasu thawayata path karanne agamai jathiyai gana nathi prashna adala pennala...

    anith karane nam man mahindata kamathi - yudde dinawala dunna parawal tika hadala dunna

    mahindata akamathi - apakirithimath palanaya awidimath kalamana karanaya nisa

    Ranilta kamathi- deshapalanaye clean man

    Ranilta akamathi - henama modai samahara dewal waladi

    ane ube clean man.ahapn uge katinm kiyn de.danne nethi unt boru sahathik denn epa
    https://m.youtube.com/watch?v=EY_utJrE8bM