පට්ට බන්, සෙට් වෙනව කියහන්කෝ
![]()
Re Post Putha

TNL එකේ වේකන්සි එහෙම තියෙනවද දන්නෙ නෑ
පට්ට නෙ
ඉතින් මට මොකෝ බං උඹ හැම එකටම පැනලා දෙන්න එපා බං උඹට දෙන එක පුරුද්දක් කර ගත්තාට.![]()
උඹේ මානසිකත්වය පෙනවා බං කෙල්ලෙක් නිකන් විනිතව කොට ඇදුමක් ඇන්දාත් උඹ ඒ දිහාත් බලන්නේ වලට්ට කමට බං, කොල්ලෙක් වුනාම එහෙම ඉන්න එපා බං උඹ බැදපු එකෙක් කියලා මැතකදි ආරංචි වුනා බැදපු එකෙක් නම් බැදපු එකෙක් විදියට හිටපන් බං , අනේ මන්දා උඹත්.
වේකන්සියක් තියෙනවද ඇහුවම ඒක වල් කමක් කියන එකා මොකාද
වල් කම් කියන එකේ තේරුම වත් දන්නවද මන්ද සහෝදරයා

වේකන්සියක් තියෙනවද ඇහුවම ඒක වල් කමක් කියන එකා මොකාද
වල් කම් කියන එකේ තේරුම වත් දන්නවද මන්ද සහෝදරයා
Haඔව්, ඉතින් උඹ කොහොමත් බබා නේ. බබා ගේ තරම් අපි නොදන්නවා යෑ බං.

උඹේ මානසිකත්වය පෙනවා බං කෙල්ලෙක් නිකන් විනිතව කොට ඇදුමක් ඇන්දාත් උඹ ඒ දිහාත් බලන්නේ වලට්ට කමට බං, කොල්ලෙක් වුනාම එහෙම ඉන්න එපා බං උඹ බැදපු එකෙක් කියලා මැතකදි ආරංචි වුනා බැදපු එකෙක් නම් බැදපු එකෙක් විදියට හිටපන් බං , අනේ මන්දා උඹත්.
කොහමද බන් විනීතව කොට ගවුම් අදින්නේ ? එක්ස්ප්ලේන් ප්ලීස්

උඹ කියන්නේ කොටට අදින කෙල්ලෝ විනිත නෑ කියලා ද බං අනේ මන්දා උඹත්.![]()
මුලින්ම විනීත කියන එකේ තේරුම මට පොඩ්ඩක් කියපන්කො,
ලොල් සහගතයි සහෝ ඔයා ගැන
හා කියලා කට ඇරගෙන ඉන්න එපා බං වහ ගනින් ඕක. කොහෙද ඉතින් උඹේ පුරුද්ද නේ බං
ලොල් සහගතයි සහෝ ඔයා ගැන