ලංකාවේ හිච්චි celebrity ලා

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දැන් බන් fb එකේ බලන බලන එවුන්ගේ profile digital creators වලට change කරලා. අපේ එවුන්ට පුදුම highlight වීමේ පිස්සුවක් තියෙන්නේ. මුන්ට හැලී ලියන්න පුදුම ආසාවක් නේ තියෙන්නෙ.

    අනිත් එක රට යන උන්, උන් මෙහේ ඉඳලා direct apply කරලා job එකක් හොයගත්තොත් ඒ අදාල රටේ Sri Lankan support FB group එකේ පත හෑල්ලක් දානවා. ඊට පස්සේ එකට බර comments, likes වැටෙනවා. ඔන්න දැන් fb request බරටම එනවා. Profile එකේ හෙන motivation post share කරනවා. හෙන kick එක එකක් එනවා. Profile එක digital creator විදිහට change කරනවා. ඔන්න දැන් හිච්චි celebrity කෙනෙක් හැදෙනවා.

    ආයි ටික දවසකින් travel diaries, walk with me, වගේ youtube channels ලුත් එන්න පුලුවන් :D
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.
    1701524449097.png
     
    • Haha
    Reactions: hecker_thama

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.
    meka attac! :yes: :yes:
     
    • Like
    Reactions: Mr Bones

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.
    Set වෙන වෙලාවලුත් තියෙනවා බන්, Skill, experience එක,language proficiency එක පුලුවන් නම් linkedin එකෙන් job set කරගත්ත අය ඉන්නවා
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    වගකීමෙන් කියන්නෙ ලන්කාවෙ ලේසියෙන්ම අන්දන්න පුලුවන් රට යන්න අසාවෙන් ඉන්න උන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දැන් බන් fb එකේ බලන බලන එවුන්ගේ profile digital creators වලට change කරලා. අපේ එවුන්ට පුදුම highlight වීමේ පිස්සුවක් තියෙන්නේ. මුන්ට හැලී ලියන්න පුදුම ආසාවක් නේ තියෙන්නෙ.

    අනිත් එක රට යන උන්, උන් මෙහේ ඉඳලා direct apply කරලා job එකක් හොයගත්තොත් ඒ අදාල රටේ Sri Lankan support FB group එකේ පත හෑල්ලක් දානවා. ඊට පස්සේ එකට බර comments, likes වැටෙනවා. ඔන්න දැන් fb request බරටම එනවා. Profile එකේ හෙන motivation post share කරනවා. හෙන kick එක එකක් එනවා. Profile එක digital creator විදිහට change කරනවා. ඔන්න දැන් හිච්චි celebrity කෙනෙක් හැදෙනවා.

    ආයි ටික දවසකින් travel diaries, walk with me, වගේ youtube channels ලුත් එන්න පුලුවන් :D
    ලංකාවේ අති බහුතරකට ආතල් නැ. සතුට නැ. උන් ආස ජිවිතේ ගෙවන්න බැ.
    ඉතින් එහෙම අයට ඊනියා සතුට හා දුක මාකට් කරන්න ලේසියි. උන්ට අත්විදින්න බැරි දේ ඉරිසියා කර කර හරි වෙන උන්ගෙන් බලනව⁣ෙ