ඒ දවස් වල සාෆි වද කරනවා කියලා පෝස්ට් දාපු උබ වගේ ගොං බයියෝ තමා ඔය දැන් Digital Creators ලා වෙලා ඉන්නේමාත් දැක්ක ඕක. බලන බලන එකා digital creator
![]()
------ Post added on Dec 2, 2023 at 8:18 PM
ඒක නම් ඇත්ත ඔය වගේ පිස්සුවක් නම් අනිත් රටවල් වල නැහැ ! ඔය ඉන්දියාවේ සහ අනිත් දකුණු ආසියා වල එවුන්ගේ හැටි..දැන් බන් fb එකේ බලන බලන එවුන්ගේ profile digital creators වලට change කරලා. අපේ එවුන්ට පුදුම highlight වීමේ පිස්සුවක් තියෙන්නේ. මුන්ට හැලී ලියන්න පුදුම ආසාවක් නේ තියෙන්නෙ.
අනිත් එක රට යන උන්, උන් මෙහේ ඉඳලා direct apply කරලා job එකක් හොයගත්තොත් ඒ අදාල රටේ Sri Lankan support FB group එකේ පත හෑල්ලක් දානවා. ඊට පස්සේ එකට බර comments, likes වැටෙනවා. ඔන්න දැන් fb request බරටම එනවා. Profile එකේ හෙන motivation post share කරනවා. හෙන kick එක එකක් එනවා. Profile එක digital creator විදිහට change කරනවා. ඔන්න දැන් හිච්චි celebrity කෙනෙක් හැදෙනවා.
ආයි ටික දවසකින් travel diaries, walk with me, වගේ youtube channels ලුත් එන්න පුලුවන්![]()
apply karalama balanna ehema set wenawada kiyalaSet වෙන වෙලාවලුත් තියෙනවා බන්, Skill, experience එක,language proficiency එක පුලුවන් නම් linkedin එකෙන් job set කරගත්ත අය ඉන්නවා
අනිත් field ගැන නම් දන්නේ නෑ හැබැයි IT වල නම් කරන්න පුළුවන්ඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.
oyata ehema job ekak set unada wena rataka ?අනිත් field ගැන නම් දන්නේ නෑ හැබැයි IT වල නම් කරන්න පුළුවන්
Mama set karagatta. Mage thawa yaluwo godak innawa direct linkedIn and thawa monster wage job sites walin set karagatta aya.ඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.
Singapore?Mama set karagatta. Mage thawa yaluwo godak innawa direct linkedIn and thawa monster wage job sites walin set karagatta aya.
Mama awe singapore. Thawa dennek mama awilla masa dekkain wage mehe awa. Dan masa 3kata kalin thawa ekek mehe awa. Ausi dennek giya. UK ekkenek.Singapore?
kohomada danne yaluwo kiyanne 100% aththa kiyala. ohoma kiyapu keepa denekma mata passe athe mattu agentla through apply kala kiyala
uk healthcare assistant yanna Rs 8,000,000 - 10,000,000 athra ganan deela yana minissuth innva![]()
ඒකත් caregiver වගේ සීන් එකක්ලු...
මුගේ ගෑනිත් උඩ දාගෙන රෙඩි වැඩේට...
මුකුත් කියන්නත් බෑ.. ඊටපස්සේ තරහ වෙනවා ඉරිසියාවට කියනවා කියල... ඊට වඩා හොඳයි ඕන මගුලක් කියල සද්ද නැතිව ඉන්නවා කියල ඉන්නවා මාත්...
kiyala hitan innnawa witarayi thota ithin hema dekatama thiyenne irisiyawa thamaiඅපි ඒවා බල බලා උන් ට බැන බැන ඉන්නවා
namuth oya parana yaluwo kiyana un share karanne oya magul thamayi.. mage nam...kawuda yako fb yanne dan
mama account open kale 2009 pattama
athel ithin 2013 wage wenakn share kala iwarayak naha. passe adukule wesa hatta pirila guu una. pol kadana some mama, malu wikaunana siriyalatha hama ekama fb enna gatta. appririya una dan fb tiyan inne parana yaluwanta msg karanni, group walin support gannai arenna kisima deyak share karanne or danne naha.![]()
ඒ රට ගිය සිලිබ්‍රිටි ටික ඊට පස්සේ ඒ රටේ කඩේ යන හැටි පොලේ යනහැටි බොක දාන විදිහ ගැන හැලී vlog දානවා ලංකාවේ ලෝකල් කොමියුනිටි එකේ වීරයෝ වෙනවා
රට නොගිය හිච්චී සිලිබ්‍රිටි ටික මෙහෙ තීන බොක බික මික්ස්කොත්තු වගේ ගූ ගොඩවල් ප්‍රොමෝට් කරන්නය කියල vlog දාගෙන අරවයින් නිකං කාල හා නී හරි සෝක් කෑම කියල බොරු කියනව
ඇමරිකන් කාරයෝ තමයි ඕවට වග කියන්නෝන පේස්බුක් ඉන්ස්ටා කියයි අරව මේවා මේ කලු ජරාවට අදුන්නලා දුන්නේ. අනිත් උන් චීන්නු ටක් ටුක් ගගා අඩු කුලේ උන්ට ටික් ටෝක් දුන්නනේ
Sira kathvaඒ රට ගිය සිලිබ්‍රිටි ටික ඊට පස්සේ ඒ රටේ කඩේ යන හැටි පොලේ යනහැටි බොක දාන විදිහ ගැන හැලී vlog දානවා ලංකාවේ ලෝකල් කොමියුනිටි එකේ වීරයෝ වෙනවා
රට නොගිය හිච්චී සිලිබ්‍රිටි ටික මෙහෙ තීන බොක බික මික්ස්කොත්තු වගේ ගූ ගොඩවල් ප්‍රොමෝට් කරන්නය කියල vlog දාගෙන අරවයින් නිකං කාල හා නී හරි සෝක් කෑම කියල බොරු කියනව
ඇමරිකන් කාරයෝ තමයි ඕවට වග කියන්නෝන පේස්බුක් ඉන්ස්ටා කියයි අරව මේවා මේ කලු ජරාවට අදුන්නලා දුන්නේ. අනිත් උන් චීන්නු ටක් ටුක් ගගා අඩු කුලේ උන්ට ටික් ටෝක් දුන්නනේ