T20 Dance Sri Lankan Style!!!!!!!!!!!

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    TNL එකේ වේකන්සි එහෙම තියෙනවද දන්නෙ නෑ
    පට්ට නෙ

    ​

    උඹේ මානසිකත්වය පෙනවා බං කෙල්ලෙක් නිකන් විනිතව කොට ඇදුමක් ඇන්දාත් උඹ ඒ දිහාත් බලන්නේ වලට්ට කමට බං, කොල්ලෙක් වුනාම එහෙම ඉන්න එපා බං උඹ බැදපු එකෙක් කියලා මැතකදි ආරංචි වුනා බැදපු එකෙක් නම් බැදපු එකෙක් විදියට හිටපන් බං , අනේ මන්දා උඹත්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මට මොකෝ බං උඹ හැම එකටම පැනලා දෙන්න එපා බං උඹට දෙන එක පුරුද්දක් කර ගත්තාට. :lol:


    උඹේ මානසිකත්වය පෙනවා බං කෙල්ලෙක් නිකන් විනිතව කොට ඇදුමක් ඇන්දාත් උඹ ඒ දිහාත් බලන්නේ වලට්ට කමට බං, කොල්ලෙක් වුනාම එහෙම ඉන්න එපා බං උඹ බැදපු එකෙක් කියලා මැතකදි ආරංචි වුනා බැදපු එකෙක් නම් බැදපු එකෙක් විදියට හිටපන් බං , අනේ මන්දා උඹත්.
    වේකන්සියක් තියෙනවද ඇහුවම ඒක වල් කමක් කියන එකා මොකාද
    වල් කම් කියන එකේ තේරුම වත් දන්නවද මන්ද සහෝදරයා
    ​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වේකන්සියක් තියෙනවද ඇහුවම ඒක වල් කමක් කියන එකා මොකාද
    වල් කම් කියන එකේ තේරුම වත් දන්නවද මන්ද සහෝදරයා
    ​
    :nerd:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වේකන්සියක් තියෙනවද ඇහුවම ඒක වල් කමක් කියන එකා මොකාද
    වල් කම් කියන එකේ තේරුම වත් දන්නවද මන්ද සහෝදරයා
    ​

    ඔව්, ඉතින් උඹ කොහොමත් බබා නේ. බබා ගේ තරම් අපි නොදන්නවා යෑ බං.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    උඹේ මානසිකත්වය පෙනවා බං කෙල්ලෙක් නිකන් විනිතව කොට ඇදුමක් ඇන්දාත් උඹ ඒ දිහාත් බලන්නේ වලට්ට කමට බං, කොල්ලෙක් වුනාම එහෙම ඉන්න එපා බං උඹ බැදපු එකෙක් කියලා මැතකදි ආරංචි වුනා බැදපු එකෙක් නම් බැදපු එකෙක් විදියට හිටපන් බං , අනේ මන්දා උඹත්.

    කොහමද බන් විනීතව කොට ගවුම් අදින්නේ ? එක්ස්ප්ලේන් ප්ලීස්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උඹ කියන්නේ කොටට අදින කෙල්ලෝ විනිත නෑ කියලා ද බං අනේ මන්දා උඹත්. :lol:

    මුලින්ම විනීත කියන එකේ තේරුම මට පොඩ්ඩක් කියපන්කො,