Meka attakඔය ලංකාවේ ඉදන් ඩිරෙක්ට් ජොබ් හොයා ගත්ත කියන උන් 90% බොරු. එක එක ඒජන්ට් කාරයෝ පස්සේ ගිහින් බර ගානක් වියදම් කරලා ජොබ් සෙට් කරගෙන අන්තිමට බොරුවට කියනවා ඩිරෙක්ට් ජොබ් ඇප්ලයි කරලා ජොබ් හොයාගත්තේ කියල. එහෙම ලේසියෙන් ඩිරෙක්ට් ජොබ් සෙට් වෙන්නේ නැහැ කන්ටැක්ට් නැත්නම්.