T20 match 1 tickets 2ක් ගන්න ඕනේ

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    T20 match 1 tickets 2ක් ගන්න ඕනේ

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං මට ශ්‍රී ලංකා vs ඉන්දියා T20 match 1 tickets 2ක් ගන්න ඕනේ... :cool::cool:
    මම ගන්න හිටියෙ C Upper Level එකෙන් ඒත් බං site 1 පෙන්නන්නෙ ඒ levels වල tickets ඔක්කොම විකිණිලා කියලනෙ...:sorry::sorry:
    GI6nu9.jpg

    Site url : https://lk.bookmyshow.com/sports/cr...-lanka/t20-match/seat-layout/ET00000150/10015

    match 1 තියන දවසට ground 1 ලගට ගියොත් සමහරක් විට tickets සෙට් වෙයි :)
    ඒත් sure නෑනේ...:no::no::no:
    උබල දන්න කව්රු හරි ඉන්නවද C Upper Level එකේ හරි D Upper Level එකේ හරි ticket 2ක් ගන්න පුළුවන් පොරක්...;);)

    bump 1ක්වත් ගෙන යමන් හැමෝටම සලකනව
    11.gif
    11.gif
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එම් සී එකට ගිහින් පිල්ම් එකක් බලපන්

    උබට මොලේ අමාරුවක් තියෙනවද? :lol:

    යන්න එපා බං ඔය සල්ලි වලින් ෆිල්ම් එකක් බලපන් නැත්නම් මොන හරි කාපං කන මැච් මොකට බලනවද :lol:

    ubalata ewa wadak nane ahapu deta uththara dipan wena magul kiyawanne nathuwa
    anyway rep dunna bro
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Man free dennam A upper eke:):) pm krpn commercial head office enna one collect krnna habai:)
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    මචං මට ශ්‍රී ලංකා vs ඉන්දියා T20 match 1 tickets 2ක් ගන්න ඕනේ... :cool::cool:
    මම ගන්න හිටියෙ C Upper Level එකෙන් ඒත් බං site 1 පෙන්නන්නෙ ඒ levels වල tickets ඔක්කොම විකිණිලා කියලනෙ...:sorry::sorry:
    match 1 තියන දවසට ground 1 ලගට ගියොත් සමහරක් විට tickets සෙට් වෙයි :)
    ඒත් sure නෑනේ...:no::no::no:
    උබල දන්න කව්රු හරි ඉන්නවද C Upper Level එකේ හරි D Upper Level එකේ හරි ticket 2ක් ගන්න පුළුවන් පොරක්...;);)

    cricket ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑමයි.. :D:)
    දන්න කෙනෙක් නම් නෑ මචන්. :no::sorry:
    ඒත් බලමු, මෙතන කවුරු හරි උඹට උදව් කරයි.

    B U M P !
     
    Last edited:
    • Like
    Reactions: menaka60