T20 match 1 tickets 2ක් ගන්න ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
මචං මට ශ්රී ලංකා vs ඉන්දියා T20 match 1 tickets 2ක් ගන්න ඕනේ...

මම ගන්න හිටියෙ C Upper Level එකෙන් ඒත් බං site 1 පෙන්නන්නෙ ඒ levels වල tickets ඔක්කොම විකිණිලා කියලනෙ...

Site url : https://lk.bookmyshow.com/sports/cr...-lanka/t20-match/seat-layout/ET00000150/10015
match 1 තියන දවසට ground 1 ලගට ගියොත් සමහරක් විට tickets සෙට් වෙයි
ඒත් sure නෑනේ...

උබල දන්න කව්රු හරි ඉන්නවද C Upper Level එකේ හරි D Upper Level එකේ හරි ticket 2ක් ගන්න පුළුවන් පොරක්...

bump 1ක්වත් ගෙන යමන් හැමෝටම සලකනව