T20_ලෝක වාර්තාව බිඳ වැටේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    T20_ලෝක වාර්තාව බිඳ වැටේ

    ශ්‍රී ලංකා T20 ලෝක වාර්තාව බිඳ වැටේ

    ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඕස්ට්‍රේලියාව වසර 09 ක් පැරැණි ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් වාර්තාව බිඳ දැමුවා.

    ඒ ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල්ගේ සහය ඇතිවයි.

    අන්තර්ජාතික පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් ඕස්ට්‍රේලියාව මෙම වාර්තාවට හිමිකම් කීවා.

    අදාළ ලේඛනය පහතින් දැක්වෙයි.



    14256248_10210591899420017_962868235_n.jpg