tab එකක් ගන්න ඕනේ..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    tab එකක් ගන්න ඕනේ..

    ගොඩක්ම ගන්නේ ගේම් ගහන්න..හොද කැමරාවකුත් තියෙන්න ඕනේ...නෙට් යන්නත් ඕනේ...

    හෙල්ප් එකක් දීපල්ල...කාගෙ ලග හරි ලයිට් යුස් 2න්ඩ් හෑන්ඩ් හොද එකක් විකුනන්න තියෙනවනම් කියපන්..ඒත් අවුලක් නෑ...

    එහෙම් නැත්තම් දන්න ඒවගේ බෑන්ඩ් නිව් ප්‍රරයිස් එකත් එක්ක විස්තර දාපල්ලකෝ...


    50000/= kata aduwen
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    images
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    uu gen ahala kiyapanko kohenda gatte kiyala ,,ganath puluwan nam dapan macho..meka patta bhandayak wage
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    uu gen ahala kiyapanko kohenda gatte kiyala ,,ganath puluwan nam dapan macho..meka patta bhandayak wage
    උට දිලා තිබුනෙ උගෙ අයියා කෙනෙක්
    thailand වලින් ගෙනවෙ කිව්ව ටැබ් එකනම් පට්ට :yes:

    price එක 30 වගෙ වෙනවා කිව්වා ලන්කාවෙ ඇති මම හිතන්නෙ
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උට දිලා තිබුනෙ උගෙ අයියා කෙනෙක්
    thailand වලින් ගෙනවෙ කිව්ව ටැබ් එකනම් පට්ට :yes:

    price එක 30 වගෙ වෙනවා කිව්වා ලන්කාවෙ ඇති මම හිතන්නෙ


    thanx machan hoyala balannam..meke cam eka gana nam wistara adui..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    thanx machan hoyala balannam..meke cam eka gana nam wistara adui..
    එල බලලා ලන්කාවෙන් තැනක් හම්බ උනොත් මටත් කියන්න මාත් එකක් ගන්න ඔනා
    ;)



    Nvidia Shield Tablet: Camera

    http://www.trustedreviews.com/nvidia-shield-tablet-review-camera-battery-life-and-verdict-page-4

    :eek::eek:
    Price - LKR52,000

    http://www.mobilewithprices.com/nvidia-shield-lte-tablet-1711-in-sri-lanka-5068.php


     
    Last edited: