tab එකක් ගන්න ඕනේ..
ගොඩක්ම ගන්නේ ගේම් ගහන්න..හොද කැමරාවකුත් තියෙන්න ඕනේ...නෙට් යන්නත් ඕනේ...
හෙල්ප් එකක් දීපල්ල...කාගෙ ලග හරි ලයිට් යුස් 2න්ඩ් හෑන්ඩ් හොද එකක් විකුනන්න තියෙනවනම් කියපන්..ඒත් අවුලක් නෑ...
එහෙම් නැත්තම් දන්න ඒවගේ බෑන්ඩ් නිව් ප්රරයිස් එකත් එක්ක විස්තර දාපල්ලකෝ...
50000/= kata aduwen

කියන්නෙ කැඩි කැඩි ply වෙන්නෙ නැ