Tab එකට Stylus පෑනක් ඕනැ. -Help.
Tab එකට පාවිච්චි කරන්න Stylus පෑනක් ගන්න ඕනැ. Phone කඩ ගණනාවක බැලුව. හම්බවුණේ නැහැ. ගන්න තැනක් කියන්නකො දන්න මල්ලියෙක්. අද -සෙනසුරාද- ඇරලද කියලත් කියන්න. කොළඹ නුගේගොඩ වගේ පැතිවල.