Tab එකේ data on කරන විදිහ කියපල්ලා

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
Tab එකේ data on කරන විදිහ කියපල්ලා

මචන්ලා මේකයි මම ටැබක් ගෙන්නුවා.ඒකට සිම් දාන්න බෑ හැබයි ඩොන්ග්ල් එක ගහන්න පුලුවන් data on කරලා තියෙන්නේ ඒත් wifi වලින්නේ නෙට් යන්නේ අපේ ගෙවල් ලග wifi නෑ.මට සිම් එකෙන් data use වෙන විදිහට කරන විදිහ කියපල්ලකෝ :confused:
 
  • Like
Reactions: thilihare

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන්ලා මේකයි මම ටැබක් ගෙන්නුවා.ඒකට සිම් දාන්න බෑ හැබයි ඩොන්ග්ල් එක ගහන්න පුලුවන් data on කරලා තියෙන්නේ ඒත් wifi වලින්නේ නෙට් යන්නේ අපේ ගෙවල් ලග wifi නෑ.මට සිම් එකෙන් data use වෙන විදිහට කරන විදිහ කියපල්ලකෝ :confused:
    mOKADDA MODEL EKA
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    ෆේක් මලයා;17813854 said:
    ah ube tab eka awa neda ehenam anthimata...ela ela :D

    mn thread eke damma awa kiyala :yes: tnx mcn.
    danne nadda karana widiha asphlt 8 damma but play karanna ba.google acc ekak hadannalu :( wifi connect wenne :( sim eke data on karagannai oni :baffled::confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙයක් දානකොට මචන් තේරුමක් ඇතුව විස්තරත්මකව දාපන් නැතුව ඔහේ කෙලලා ඇරලා උඹට උදව්වක් හම්බුනේ නෑ කියලා කියන්න එපා :rolleyes:
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    දෙයක් දානකොට මචන් තේරුමක් ඇතුව විස්තරත්මකව දාපන් නැතුව ඔහේ කෙලලා ඇරලා උඹට උදව්වක් හම්බුනේ නෑ කියලා කියන්න එපා :rolleyes:

    මං කොහොමද බන් මීට වඩා විස්තරාත්මකව කියන්නේ.(තේරුනේ නැති සීන් එකක් තියෙනවනම් කියපන්) :oo:
    ටැබ් එකේ සිම් එකෙන් නෙට් කනෙක්ට් වෙන්නයි ඕනි,ටැබ් එකේ කනෙක්ට් වෙන්නේ වයි ෆයි වලින් විතරයි ඒකයි කිව්වේ.:rolleyes:

    දැන් හරි මන් ඒක හදාගත්තා :P