Tab එකේ data on කරන විදිහ කියපල්ලා මචන්ලා මේකයි මම ටැබක් ගෙන්නුවා.ඒකට සිම් දාන්න බෑ හැබයි ඩොන්ග්ල් එක ගහන්න පුලුවන් data on කරලා තියෙන්නේ ඒත් wifi වලින්නේ නෙට් යන්නේ අපේ ගෙවල් ලග wifi නෑ.මට සිම් එකෙන් data use වෙන විදිහට කරන විදිහ කියපල්ලකෝ...