මච්න්ලා මමTab එකක් ගන්න හිටියේ Ebay එකේ බලන කොට මෙක සෙට් උනා මෙක හොදයිද Seller තමයි මට සෙට් උනේ නෑත්තේ මොකක් හරි අවුලක් උනොත් Paypal එකෙන් හරි සල්ලි ගන්න පුලුවන් නේ
ow bn et nkn hari set unoth patta bn me price ekataOnly 2 feedbacks. Fraud wage. Too good to be true.
mmmmonda ganna epa mcn mamath yaaluwek ta kiyala v 702 ( da koheda dan mathaka na model eka ) ekak genna gatta. eya present ekak widihata dunne. maasayak wath na ban screen ekai cover ekai dekata una . mama casing ekakata set karala tibba eke nisa una siddiyak da kohwda. built quality eka nam cheap mcn
![]()
