Tab help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මච්න්ලා මම Tab එකක් oder කර මේ ගෑන කලිනුත් තරෙඩ් එකක් දෑම්ම මේ තියෙන්නේ එක
    oder කරලා දවස් 2ක් පස්සේ මෙහම msg එකක් ebay එනවනේ මොක්ක්ද බන් case එක item එක එන්න නෑති වෙයිද ... හෙල්ප් එකක් දියල්ලා මොකක්ද කර්න්න ඔනේ කියලා

    cBqfgNa.png
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,821
    2,833
    113
    oka enne ne. seller boruwak karala thiyenne. ebay eken salli illa ganin. matath ohoma ekak una. passe ebay eken sellerwa suspend karala salli return kara
     
    • Like
    Reactions: 222ranga

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,627
    2,137
    113
    seller ubawa andalada koheda,u hora seller kenek,uba okata pay karanam refund ekak illapan ebay eken,uba okata pay kare nattanm ganan ganna epa oka
     
    machna khomada bn salli ilanna karana step tika kiypanko
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,184
    884
    113
    සයිබරේ තමා
    මචෝ මටත් ඕක එක පාරක් උනා.ඔය ලින්ක් එක තියෙන්නේ resilution center එකට,ඒකට යමන්.item එක තෝරන්න අවොත් ඒක තෝරපන්.ඊට පස්සෙ item එක උබට අවේනෑ කියල තෝරපන්(I bougt an item,I have;nt recived it yet)දවසක් දෙකක් ඇතුලත ebay එකෙන් full refund එකක් දෙය්.;););););)
     
    • Like
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචෝ මටත් ඕක එක පාරක් උනා.ඔය ලින්ක් එක තියෙන්නේ resilution center එකට,ඒකට යමන්.item එක තෝරන්න අවොත් ඒක තෝරපන්.ඊට පස්සෙ item එක උබට අවේනෑ කියල තෝරපන්(I bougt an item,I have;nt recived it yet)දවසක් දෙකක් ඇතුලත ebay එකෙන් full refund එකක් දෙය්.;););););)
    ekata 1month balnna inna onada bn damma barida
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,197
    1,887
    113
    මාතොට
    too good to be true :P

    උබ දැන්ම case එකක් ඕපන් කරපං අනිත් දවසේ රිෆන්ඩ් එක ඇවිත් තියෙයි;)
    ​
     
    • Like
    Reactions: 222ranga

    577

    Well-known member
  • Feb 18, 2009
    6,998
    1,305
    113
    Kandy
    habai machna item shipped kiyala msg ekaka awa ne bn

    තොට හොද වැඩේ එපා කියන එවා ගන්නවට:P:P. සමහර එවුන් ඉන්නවා බොරුවට ෂිප් කරා කියලා මාක් කරනවා. අපිත් එනකම් බලන් ඉන්නවා. බඩු ආවේ නැති උනාම සෙලර් ගෙන් අහපුවාම උන් එවෙලෙම රීෆන්ඩ් කරනවා ( සමහරු තරු 5 රේට් කරන්නත් කියනවා ) . මට දෙපාරක් ඔහොම උනා ඔක්ෂන් වලින් අඩුවට බිඩ් කරලා බඩු ගන්න ගිහින්.:D:D;)
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    Uba kalin dapu thread eke hamoma ganna epa kiyaddi pandithaya wage gaththa neda hoda wade thota