යාලුවනේ මට පොඩි Help එකක් ඕන.මන් ගාව creative tab 1k තියෙනවා .ඒක game 1k ගහල display 1ka හීරුණා..ඒක යවාගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් plz මට හෙල්ප් එකක් දෙනවද ? ඒක අපේ manager ගේ .නැත්තම් මට උට එකක් අරන් දෙන්න wei බන් .plz හෙල්ප්...