මචංලා මට කියපල්ලකෝ 20000 ත් 30000 අතර ගන්න හොද ටැබ් ජාතියක්. මට ලොකු දේවල් ඕනෙ වෙන්නේ නෑ. පොත් කියවන්නයි බ්රවුස් කරන්නයි. බැටරි ලයිෆ් එක ගොඩක් කාලයක් තියෙන්න ඕනෙ.....