rukey184

Well-known member
  • Aug 14, 2010
    4,433
    684
    113
    on earth
    මචංලා මට කියපල්ලකෝ 20000 ත් 30000 අතර ගන්න හොද ටැබ් ජාතියක්. මට ලොකු දේවල් ඕනෙ වෙන්නේ නෑ. පොත් කියවන්නයි බ්‍රවුස් කරන්නයි. බැටරි ලයිෆ් එක ගොඩක් කාලයක් තියෙන්න ඕනෙ.....
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    මචංලා මට කියපල්ලකෝ 20000 ත් 30000 අතර ගන්න හොද ටැබ් ජාතියක්. මට ලොකු දේවල් ඕනෙ වෙන්නේ නෑ. පොත් කියවන්නයි බ්‍රවුස් කරන්නයි. බැටරි ලයිෆ් එක ගොඩක් කාලයක් තියෙන්න ඕනෙ.....

    http://ikman.lk/en/ad/brand-new-dual-single-sim3gphablet-for-sale-kurunegala
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    wts the advantage bn ?

    ටැබ් එකේ වැඩිය කියවන්න බෑ battery බහිනව සහ ඇහැට අමාරුයි :sorry: :sorry:
    kindle එක හදල තියෙන්නෙ කියවන්නමයි :yes: :yes:
    බැටරියත් දවස් ගනං තියාගත්තෑකි :yes: :yes: